අලුත් සිම් එකක් ගන්න හෙල්ප්
මචන් උදව්වක් ඕනි.
අලුතින් mobile connection එකක් ගන්න ඕනි.
ලංකාව ඇතුලත කතා කරන්න තමයි. 

IDD call ගන්න වෙනවා සාමාන්යෙන්.
මොකක්ද හොදම . Mobitel, Etisalat, Dialog, Hutch, Airtel ... ???

Prepaid ගන්න එකද ලාබ. Post paid ගන්න එකද.
Thanks in advance!. Help please.