අලුත් සිල් පද තුන

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඩඩ්ලි සරණන් ගච්චාමි
    නිපුන සරණන් ගච්චාමි
    රත්න සරණන් ගච්චාමි


    කොහොමද පොළොන්නරුවේ හාමුදුරුවෝ හාල් මෝල් කාරයෝ ආරක්ෂා කරපු ආකාරය.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සිල් පදවල 'සරණං ගච්ඡාමි'කියන්නෑ.. 'වේරමණි සික්ඛාපදං සමාදියාමි' කියලා කියන්නේ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,495
    113
    කෘෂිකර්මයට පයින් ගහලා හැමෝම වයිට් කොලර් ජොබ් හොයන්න ගිහිං අන්තිමේ මෝල් කාරයෝ තුන් හතර දෙනෙක් සර්ව බලාධාරී තත්වෙට පත් උනා.