නාඩූ හාල් හොයා ගන්න නෑ කලුවෝ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,002
    15,486
    113
    New Zealand
    උබලගේ පැත්තේ හාල් තියනවද? කීර සම්බා විතරයි කඩවල්වල තියෙන්නෙ. කඩේ උන් කියනවා නාඩු එන දවසක් කියන්න බෑලු. රත්න, අරලිය, නිපුන වගේ ප්‍රධාන හාල් මෝල් කාරයෝ බඩු එවලා නෑ. බඩු තිබ්බත් පාලන මිලට විකුණන්න බැරි නිසා එවන්නෙ නෑ කියලා තමයි උන් කියන්නේ. සුදු කැකුලු, රතු කැකුලු ඇත්තෙම නෑ. දෙමළ උන් මේ සැරෙ කොහොමද බන් පොංගල් හදන්නේ? කොළඹ අවටත් නැ කියන්නේ අනිත් පැතිවල කොහොමත් නෑ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    z3zgY9e.jpeg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    උබලගේ පැත්තේ හාල් තියනවද? කීර සම්බා විතරයි කඩවල්වල තියෙන්නෙ. කඩේ උන් කියනවා නාඩු එන දවසක් කියන්න බෑලු. රත්න, අරලිය, නිපුන වගේ ප්‍රධාන හාල් මෝල් කාරයෝ බඩු එවලා නෑ. බඩු තිබ්බත් පාලන මිලට විකුණන්න බැරි නිසා එවන්නෙ නෑ කියලා තමයි උන් කියන්නේ. සුදු කැකුලු, රතු කැකුලු ඇත්තෙම නෑ. දෙමළ උන් මේ සැරෙ කොහොමද බන් පොංගල් හදන්නේ? කොළඹ අවටත් නැ කියන්නේ අනිත් පැතිවල කොහොමත් නෑ.
    pongal kawadda ban?
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,752
    113
    අද නාඩු නම් තිබ්බා හොරණ හැම ජාතියෙන් ම. කැකුළු රතු සුදු නම් නැහැ සම්බාත් නැහැ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    උබලගේ පැත්තේ හාල් තියනවද? කීර සම්බා විතරයි කඩවල්වල තියෙන්නෙ. කඩේ උන් කියනවා නාඩු එන දවසක් කියන්න බෑලු. රත්න, අරලිය, නිපුන වගේ ප්‍රධාන හාල් මෝල් කාරයෝ බඩු එවලා නෑ. බඩු තිබ්බත් පාලන මිලට විකුණන්න බැරි නිසා එවන්නෙ නෑ කියලා තමයි උන් කියන්නේ. සුදු කැකුලු, රතු කැකුලු ඇත්තෙම නෑ. දෙමළ උන් මේ සැරෙ කොහොමද බන් පොංගල් හදන්නේ? කොළඹ අවටත් නැ කියන්නේ අනිත් පැතිවල කොහොමත් නෑ.
    Kakulu ehema ada nam na bn kadawal 2ka baluwa

    Naadu eeye nm thibba
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    බයවෙන්න එපා අන්රයියා ආවම ඕවා විසදලා කිරියෙන් පැනියෙන් රට සශ්‍රීක කරනවා... 🤭එනකන් ඉවසලා හිටු🤣😂
     
    • Sad
    Reactions: Mahesh Wanasinghe

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    noodles kapam. eka labai yako! elolu godak dala hadapam.
    නූඩ්ල්ස්, කොත්තු, fried rice, එළවලු වර්ග වැඩි උනාට ෂේප්, එක වර්ගයකින් ගන්න ඕනෙ ප්‍රමාණයයට වඩා ගත්තොත් අවුල් යනවා. කන්න බෑ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එලකිරි මිලියනයර්ස් ලා නාඩු කන්නෙ නැහැ, කීරී සම්බා, හරි ශුගර් තියෙන උන් කන්නෙ බාස්මතී.
     
    • Like
    Reactions: Hankook

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,486
    113
    New Zealand
    එලකිරි මිලියනයර්ස් ලා නාඩු කන්නෙ නැහැ, කීරී සම්බා, හරි ශුගර් තියෙන උන් කන්නෙ බාස්මතී.
    බත් ඇටයක්වත් කන්නෙ නැති උන්ට මොකක්ද කියන්නෙ?