ඔව් බලන්න අමාරුයිමේ වගේ cringe moment බලන්න අමාරු මට විතරද?
ස්ක්රිප්ටඩ්ද කොහෙද.....මොන කවුරු උනත් ඔච්චර නටනවද නැත්තන්.
------ Post added on Aug 14, 2022 at 8:00 AM


මේ වගේ පොර ටෝක් දීලා චොර වෙන ඒවා නම් බලන්න ආසයි.. එහෙම නැති එව්වා නම් බලන්න මොකක්ද වගේ..මේ වගේ cringe moment බලන්න අමාරු මට විතරද?
------ Post added on Aug 14, 2022 at 8:00 AM