අපෝ නෑ නෑ එපා මෙහෙම හොඳා. නැත්නම් උඹ වෝකර කෙනෙක් කියලා හිතලා මගේ අත පය අමුවෙන් කඩාගෙන කාවි.![]()

අපෝ නෑ නෑ එපා මෙහෙම හොඳා. නැත්නම් උඹ වෝකර කෙනෙක් කියලා හිතලා මගේ අත පය අමුවෙන් කඩාගෙන කාවි.![]()

තෝ කියපු නිසා දැම්මෙ.. හොඳ නැති උනොත් කනව වේසිව..
ඔය මම බාපු අනිත් ෆිල්ම්ස් බලල තියෙද..? පහුගිය ටිකේ බෑවේ.. කොලිටියක්ම නෑ ඉතිං.. හින්දි, තෙලිඟු ටිකක් බාගත්තා..
![]()
බැලුවේ නෑ. hollywood වල ගොඩක් තියෙන්නේ subliminal messages වලින් brainwash කරන movies.

උඹ එතකොට සිරි ලඞ්කන් ඒවයි ඉන්ඩියන් පකිස්ටානි ෆිල්ම් විතරද බලන්නෙ![]()
මාගේ සාතිශය සංවේගය![]()

![]()
![]()
ස්වප්නා බලනව ?![]()
කොහොම හරි ඔය hollywood ඒවට වඩා bollywood movies හොදයි කියලා මට හිතෙනවා (හැම එකක්ම නෙවෙයි) 
ස්වප්නා බලන්න කම්මැලියි. ඉස්සර නම් Hindi tv shows බැලුවා නමුත් දැන් බැලෙන්නේ නෑ.කොහොම හරි ඔය hollywood ඒවට වඩා bollywood movies හොදයි කියලා මට හිතෙනවා (හැම එකක්ම නෙවෙයි)
![]()

බැලුවේ නෑ. hollywood වල ගොඩක් තියෙන්නේ subliminal messages වලින් brainwash කරන movies.

Blue is the Warmest Colour



උඹට සොම්බි ඇපෝකලිප්ස් එකක් එහෙම වුනොත් රජිනි කාන් වගේ සොම්බිල මීටර් දහය පහලොව උඩින් විසික් වෙන්න ගහල තමා බේරෙන්න වෙන්නෙ![]()
![]()
![]()
ඔය දෙමළගේ ඒවා කොහොමද බන් Bollywood වෙන්නේ, ඌගේ ඒවා Kollywood. Bollywood කියන්නේ Hindi cinema මාව, ඒක ක්‍රේන්ද්‍රවෙලා තියෙන්නේ මුම්බායිවලයි.Last Week එකේ බැලුවා.මාරම සම්භාව්‍ය චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්.අවසානය තමා පොඩ්ඩක් අවුල්![]()