අලුත් ‍ෆිල්ම්ස්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
බැලුවේ නෑ. hollywood වල ගොඩක් තියෙන්නේ subliminal messages වලින් brainwash කරන movies.
 
austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    තෝ කියපු නිසා දැම්මෙ.. හොඳ නැති උනොත් කනව වේසිව..:frown:
    ඔය මම බාපු අනිත් ෆිල්ම්ස් බලල තියෙද..? පහුගිය ටිකේ බෑවේ.. කොලිටියක්ම නෑ ඉතිං.. හින්දි, තෙලිඟු ටිකක් බාගත්තා..:dull:

    OhKqjCc.jpg

    CRAZY අඩෝ මොකද්ද බන් connection එක :shocked:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බැලුවේ නෑ. hollywood වල ගොඩක් තියෙන්නේ subliminal messages වලින් brainwash කරන movies.

    උඹ එතකොට සිරි ලඞ්කන් ඒවයි ඉන්ඩියන් පකිස්ටානි ෆිල්ම් විතරද බලන්නෙ :shocked: :shocked:
    මාගේ සාතිශය සංවේගය :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ එතකොට සිරි ලඞ්කන් ඒවයි ඉන්ඩියන් පකිස්ටානි ෆිල්ම් විතරද බලන්නෙ :shocked: :shocked:
    මාගේ සාතිශය සංවේගය :(

    මම ඒවාත් බලන්නේ නේ වැඩියි. :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :shocked: :shocked: :shocked:
    ස්වප්නා බලනව ? :shocked:

    ස්වප්නා බලන්න කම්මැලියි. ඉස්සර නම් Hindi tv shows බැලුවා නමුත් දැන් බැලෙන්නේ නෑ. :baffled: කොහොම හරි ඔය hollywood ඒවට වඩා bollywood movies හොදයි කියලා මට හිතෙනවා (හැම එකක්ම නෙවෙයි) :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ස්වප්නා බලන්න කම්මැලියි. ඉස්සර නම් Hindi tv shows බැලුවා නමුත් දැන් බැලෙන්නේ නෑ. :baffled: කොහොම හරි ඔය hollywood ඒවට වඩා bollywood movies හොදයි කියලා මට හිතෙනවා (හැම එකක්ම නෙවෙයි) :)

    උඹට සොම්බි ඇපෝකලිප්ස් එකක් එහෙම වුනොත් රජිනි කාන් වගේ සොම්බිල මීටර් දහය පහලොව උඩින් විසික් වෙන්න ගහල තමා බේරෙන්න වෙන්නෙ :baffled: :baffled: :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹට සොම්බි ඇපෝකලිප්ස් එකක් එහෙම වුනොත් රජිනි කාන් වගේ සොම්බිල මීටර් දහය පහලොව උඩින් විසික් වෙන්න ගහල තමා බේරෙන්න වෙන්නෙ :baffled: :baffled: :baffled:

    :growl: ඔය දෙමළගේ ඒවා කොහොමද බන් Bollywood වෙන්නේ, ඌගේ ඒවා Kollywood. Bollywood කියන්නේ Hindi cinema මාව, ඒක ක්‍රේන්ද්‍රවෙලා තියෙන්නේ මුම්බායිවලයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Last Week එකේ බැලුවා.මාරම සම්භාව්‍ය චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්.අවසානය තමා පොඩ්ඩක් අවුල් :rofl::rofl::rofl:
    ඊකේ බං නිකං වැලක් බැලුව වගේ.. මට නම් ඒ හැටි කොලිටියක් නෑ..
    අර රේඩියෝ ඇක්ටිව් කියනව වගේ සමලිංගිකයන් බෝකරන්න හදපු චිත්‍රපටියක් ඒක..