trailer eka baluve nadda uba??නෑ බං ඉතින් බැලුවට පස්සේ අපරාදේ බැලුවේ කියලා හිතිලා වැඩක් නෑනේ බ අනික අපරාදේ ඩේටා.![]()


![]()
![]()
![]()
![]()
me balala naththan waha kapan sinhallu![]()



පහුගිය දවස් වල බලපු ෆිල්ම්ස් ටිකක් ...
1.Northmen - A Vikin Saga (like Apacalipto)
2.Lets Kill Wards Wife-2014(comedy,thriller,crime- patta![]()
)
3.Taken 3 - Action- (patta)
4.3 Days to Kill (2014) - Action
5.Bullet to the Head BRRIp 2013 - Action(Stalone ge 1k)
6.Falcon Rising - Action-supiri.
7.The Equalizer-2014 - Action,thriller,crime (Patta film 1)




ආහ් උඹත් ජේසන්ටම ගැලපෙනවා. අනික ගැලපෙන ඇවටාර් එකේ නම බ.GAYanela![]()
meka maru aluthma ekak patta

කිසිම තේරුමක් නැති කතාවක් වගේ.. Trailer එක පෙන්නුවා මහරජ ගැමුණු චිත්‍රපටිය බලන්න ගිය දවසක..

තාරුණ්‍යයේ නවතම චිත්රිපටයක්..

Kingsman: The Secret Service බැලුවා පට්ටම ෆිල්ම් එක බං. හැරී මැරෙයි කියලා ලොවෙත් හිතුනේ නෑ බං. ශොක් උනා ඌ මළාම එක පාරට. ෆිල්ම් එක සුපර්බ්. තෑන්ක් බ්ලූ බැටා.
තිබ්බ එකම අවුල අර අන්තිමට ප්‍රින්සස්ගේ පුක පොඩ්ඩක් පෙන්නන එක විතරයි.![]()
bookmarked..! Thanks kukuloh


Kingsman: The Secret Service බැලුවා පට්ටම ෆිල්ම් එක බං. හැරී මැරෙයි කියලා ලොවෙත් හිතුනේ නෑ බං. ශොක් උනා ඌ මළාම එක පාරට. ෆිල්ම් එක සුපර්බ්. තෑන්ක් බ්ලූ බැටා.
තිබ්බ එකම අවුල අර අන්තිමට ප්‍රින්සස්ගේ පුක පොඩ්ඩක් පෙන්නන එක විතරයි.![]()
පට්ට ෆිල්ම් එක බොල. හැබැයි gay සීන් නෑ කුකුලෝ.![]()
තාරුණ්‍යයේ නවතම චිත්රිපටයක්..
මට තේරුණා කෙල්ලෙක්ගෙ පුක පෙන්නපු එක අවුල් කියලා කියද්දීම...
නෑ බොල කතාවට කිසි ගැලපීමක් නෑ ඒක පෙන්නන එක. උඹ ෆිල්ම් එක බලපන්කෝ.
ඒක පෙන්නන්නේ කතාව වෙනුවෙන් නෙමෙයි බන්. වෙන වැඩකට. ඒකනේ Film එකේ අන්තිමට පෙන්නන්නේ.



