අලුත් ‍ෆිල්ම්ස්

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නෑ බං ඉතින් බැලුවට පස්සේ අපරාදේ බැලුවේ කියලා හිතිලා වැඩක් නෑනේ බ අනික අපරාදේ ඩේටා.:baffled::rofl:
    trailer eka baluve nadda uba?? :D
    drama godak eva ithin ohoma thama bn.:baffled:
    345974jpg_wwnwnha.jpg

    Theory_of_Everything.jpg

    The_Judge_2014_film_poster.jpg

    The-Intimidation-Game-2.jpg

    me balala naththan waha kapan sinhallu :dull:
    :baffled::baffled::baffled:
    පහුගිය දවස් වල බලපු ෆිල්ම්ස් ටිකක් ...
    1.Northmen - A Vikin Saga (like Apacalipto) :yes:
    2.Lets Kill Wards Wife-2014(comedy,thriller,crime- patta :D :yes::D )
    3.Taken 3 - Action- (patta) :yes:
    4.3 Days to Kill (2014) - Action:yes:
    5.Bullet to the Head BRRIp 2013 - Action(Stalone ge 1k)
    6.Falcon Rising - Action-supiri.
    7.The Equalizer-2014 - Action,thriller,crime (Patta film 1 :love:)
    :cool::cool::cool::cool:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ආහ් උඹත් ජේසන්ටම ගැලපෙනවා. අනික ගැලපෙන ඇවටාර් එකේ නම බ.GAYanela :P:rofl:

    මඩ ගහන්න එපා යකෝ.... මොනවා උනත් ඌ කිව්වා වගේ Interstellar එකත් පට්ට ෆිල්ම් එකක්...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කිසිම තේරුමක් නැති කතාවක් වගේ.. Trailer එක පෙන්නුවා මහරජ ගැමුණු චිත්‍රපටිය බලන්න ගිය දවසක..:dull:

    :no::no:තාරුණ්‍යයේ නවතම චිත්‍රිපටයක්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kingsman: The Secret Service බැලුවා පට්ටම ‍ෆිල්ම් එක බං. හැරී මැරෙයි කියලා ලොවෙත් හිතුනේ නෑ බං. ශොක් උනා ඌ මළාම එක පාරට. ‍ෆිල්ම් එක සුපර්බ්. තෑන්ක් බ්ලූ බැටා.
    තිබ්බ එකම අවුල අර අන්තිමට ප්‍රින්සස්ගේ පුක පොඩ්ඩක් පෙන්නන එක විතරයි. :D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    bookmarked..! Thanks kukuloh
     
    පට්ට ‍ෆිල්ම් එක බොල. හැබැයි gay සීන් නෑ කුකුලෝ. :P:P

    මට තේරුණා කෙල්ලෙක්ගෙ පුක පෙන්නපු එක අවුල් කියලා කියද්දීම...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ බොල කතාවට කිසි ගැලපීමක් නෑ ඒක පෙන්නන එක. උඹ ‍ෆිල්ම් එක බලපන්කෝ.

    ඒක පෙන්නන්නේ කතාව වෙනුවෙන් නෙමෙයි බන්. වෙන වැඩකට. ඒකනේ Film එකේ අන්තිමට පෙන්නන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක පෙන්නන්නේ කතාව වෙනුවෙන් නෙමෙයි බන්. වෙන වැඩකට. ඒකනේ Film එකේ අන්තිමට පෙන්නන්නේ.

    ඒක තමයි බ කිව්වේ මගුල. පෙන්නන එක හරියට පෙන්නපන් ඒකත් බොඳ කරලා පොඩ්ඩයි පෙනන්නේ. :angry::angry::rofl::frown:
     
    fury
    Before.I.Go.To.Sleep
    Beyond the Reach
    Captain Phillips
    Gone.Girl.
    Horrible Bosses 2
    Hotel.Rwanda
    How.to.Train.Your.Dragon.2
    Into.the.Storm
    Munich_2005
    Schindler's List
    Seal.Team.Eight
    The Good Lie
    The Imitation Game
    The Raid 2
    The.Boy.in.the.Striped.Pyjamas

    ඔය උඩ තියන ටික මරු, බාලා බලපන්