අලුත් ADSL ලයින් එක අවුල්...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    අලුත් ADSL ලයින් එක අවුල්...

    මම අලුතෙන් ADSL කනෙක්ෂන් එකක් ගත්ත.. මේ මගුල විනාඩි 5ක් වැඩ ,ඊට පස්සේ වැඩ නෑ .. ආය ටිකකින් වැඩ...


    දැන් දවස් දෙකක් කතා කරාම හදන්න උන් ඇවිත් සෙටින් චෙන්ග් කරලා යනවා.. එත් එහෙමමයි...
    මේකට මොකක්වත් හදාගන්න විදිහක් නැද්ද බන්? කෝල් කරලම එපා වෙලා..
    :sorry::sorry::sorry:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    Complain ekak dapan bn


    දැම්ම බන්.. දවස් 2ක් දැම්ම.. උන් ඇවිත් සෙටින් අවුලක් කියල හදල යනවා.. අපහු ටිකකින් වැඩ නෑ.. කෝල් කරලම එපා වෙලා නිසා එලකිරිය්වත් මේ මගුල ගොඩ දාගන්න හෙල්ප් එකක් ගන්න බැලුවේ.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    දැම්ම බන්.. දවස් 2ක් දැම්ම.. උන් ඇවිත් සෙටින් අවුලක් කියල හදල යනවා.. අපහු ටිකකින් වැඩ නෑ.. කෝල් කරලම එපා වෙලා නිසා එලකිරිය්වත් මේ මගුල ගොඩ දාගන්න හෙල්ප් එකක් ගන්න බැලුවේ.


    Kiyapan hamadama enawa e unata wade kerila na kiyala :angry::angry:
     
    • Like
    Reactions: snm1990

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    TCRL ekta report kranwa kiyapan haduwe nathnm hariyta ubta un ewanwa ne report krapu cod tika serama thiyaganin

    Wadak naha ban TRC eke technical officers lawa slt karayo salliwalata aragena inne. Meka pagawata yatawuna ratak.