අලුත් car එක වැදුන බන්
පෙරේදා car එක (Axio) reverse කරද්දි light කනුවක වැදුන බන්
පස්සෙ buffer එක පොඩ්ඩක් crack වෙලා
තාම insurance දා ගත්තෙ නෑ
repair එක මචන් Toyota එකෙන් කර ගන්න පුලුවන් වේද නැත්නම් private garage එකකින් කර ගන්නද
කීයක් විතර යයිද වැඩේට
advice එකක් දීපල්ල
පස්සෙ buffer එක පොඩ්ඩක් crack වෙලා
තාම insurance දා ගත්තෙ නෑ
repair එක මචන් Toyota එකෙන් කර ගන්න පුලුවන් වේද නැත්නම් private garage එකකින් කර ගන්නද
කීයක් විතර යයිද වැඩේට
advice එකක් දීපල්ල

aniwa 100K+ gannawa, full insurance nam ehm thm krnn one
kawuda insurer? samaharawita sathiyak wthr inna wei TL eken buffer ekk import krnkal