අලුත් car එක වැදුන බන්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අලුත් car එක වැදුන බන්

    පෙරේදා car එක (Axio) reverse කරද්දි light කනුවක වැදුන බන්

    පස්සෙ buffer එක පොඩ්ඩක් crack වෙලා

    තාම insurance දා ගත්තෙ නෑ

    repair එක මචන් Toyota එකෙන් කර ගන්න පුලුවන් වේද නැත්නම් private garage එකකින් කර ගන්නද

    කීයක් විතර යයිද වැඩේට

    advice එකක් දීපල්ල​
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Buffer එක පැලිලා නම් වෙන එකක් දාන එක තමයි හොද. Buffer එක අරගෙන පේන්ට් කරලා දාන්න 35 වගේ වෙයි.

    කම්බි දාල හදන්නත් පුළුවන්, හොදම වැඩ්ඩේක් ඕනේ ඉතින්.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Buffer එක පැලිලා නම් වෙන එකක් දාන එක තමයි හොද. Buffer එක අරගෙන පේන්ට් කරලා දාන්න 35 වගේ වෙයි.

    කම්බි දාල හදන්නත් පුළුවන්, හොදම වැඩ්ඩේක් ඕනේ ඉතින්.

    insurance eke dena eka ithin aluth ekak daa gaththanam harine

    Toyota eke karanawada mewa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    insurance eke dena eka ithin aluth ekak daa gaththanam harine

    Toyota eke karanawada mewa

    ya ya replace karapan Toyota Lanka ekenma :D aniwa 100K+ gannawa, full insurance nam ehm thm krnn one :yes: kawuda insurer? samaharawita sathiyak wthr inna wei TL eken buffer ekk import krnkal
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Buffer එක පැලිලා නම් වෙන එකක් දාන එක තමයි හොද. Buffer එක අරගෙන පේන්ට් කරලා දාන්න 35 වගේ වෙයි.

    කම්බි දාල හදන්නත් පුළුවන්, හොදම වැඩ්ඩේක් ඕනේ ඉතින්.

    ela machan, thanks
     
    young boy

    Member
    Feb 20, 2016
    33
    1
    0
    PAPILIYANE THIYENAWA KENTARO AUTO ENGINEERING KIYALA WORK SHOP EKAK
    EKATA DAANNA,WADE LESATAMA KARALA DEI,GANATH SHAPE,