අලුත් Covid-19 ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවද? දන්න කට්ටිය හරියට දාපල්ලා
කි පාරක් කිව්වාද බොල.අලුත් Covid-19 ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවද? දන්න කට්ටිය හරියට දාපල්ලා
එළකිරියේ කොවිඩ් 19 හදුනා කව්රුත් නැද්ද ? experience එක විස්තර කරන්න පුළුවන් නම් වටිනා
මටත් පොඩි පොඩි symptom එනවා sometimes .. covid ද කියල confuse වෙලා ඉන්නේ
indian varient එක වෙනස් මචන් .. respiratory symptoms එනවා ඉක්මනටකි පාරක් කිව්වාද බොල.
අලුත් කොවිඩ් ලක්ෂන කියලා මගුලක් නැ.
හැමදාම තිබුනු ඔය අප්‍රසිද්ධ රෝග ලක්ෂන ටිකක් අල්ලං සෆේස් කරලයි අලුත් ලක්ෂන කියන්නෙ
රෝග ලක්ෂණ වලින්ම කියන්න බැ. Pcr එකකට යන්න ඕනා.
උන කැස්ස තෙහෙට්ටුවනම් එනවා ඔල්මෝස්ට් ඕල් කේසස් වලදි.
------ Post added on May 2, 2021 at 12:54 PM
indian varient එක වෙනස් මචන් .. respiratory symptoms එනවා ඉක්මනට
https://scroll.in/article/992165/ar...reater-risk-in-indias-second-wave-of-covid-19
“We can no longer rely simply on RT-PCR reports,” Dr Krutesh Shah, president of a private doctors’ association in Vadodara told The Times of India. Shah said that a high resolution computed tomography in patients who tested negative later revealed that the infection had spread to the lungs."
Yes.. It's the media confusing people. The same question was raised before in another thread too.කි පාරක් කිව්වාද බොල.
අලුත් කොවිඩ් ලක්ෂන කියලා මගුලක් නැ.
හැමදාම තිබුනු ඔය අප්‍රසිද්ධ රෝග ලක්ෂන ටිකක් අල්ලං සෆේස් කරලයි අලුත් ලක්ෂන කියන්නෙ
රෝග ලක්ෂණ වලින්ම කියන්න බැ. Pcr එකකට යන්න ඕනා.
උන කැස්ස තෙහෙට්ටුවනම් එනවා ඔල්මෝස්ට් ඕල් කේසස් වලදි.
------ Post added on May 2, 2021 at 12:54 PM
Probably using the incorrect assay..indian varient එක වෙනස් මචන් .. respiratory symptoms එනවා ඉක්මනට
https://scroll.in/article/992165/ar...reater-risk-in-indias-second-wave-of-covid-19
“We can no longer rely simply on RT-PCR reports,” Dr Krutesh Shah, president of a private doctors’ association in Vadodara told The Times of India. Shah said that a high resolution computed tomography in patients who tested negative later revealed that the infection had spread to the lungs."
Hope you are ok bro!!.ඇග රිදෙන එකයි ඔලුවේ කකුමයි දෙකම තිබ්බ බන් දැන් ඔලුව කැක්කුම නැ ඇඟ රිදෙනවා හවස් වෙද්දී
PHI ta කෝල් කරා ගෙදරම ඉඳල දුන් අල්ලලා උණු වතුර බොන්න කිව්වා කියහන් කෝ බය නිසාම කෝල් එක ගත්තේ
දැන් ඇග රිදෙන එක අඩුයි (පොඩි මානසික ගතියක් ද මන්ද බන් )
හුස්ම ගන්න අමාරු ලෙඩ්ඩු ගොඩට කිව්වා ගිහිල්ල දන්නේ ඇඟ රිදෙන එක ගණන් ගන්නේ නැහැ කියල ගෙදරටම වෙලා ඉන්නවා කිව්වා
කළුබෝවිල ෆුල් පැකඩ් ලු
රෝග ලක්ෂණ දෙකක් තියනවා හැබැයි කැස්ස උගුර රිදෙන එක හෙම්බ්රිස්සව හුස්මගන්න අමාරු එක මේ මුකුත් නැහැ බන්
ගෙදර වෙනම ඉන්නේ බන් බය නිසා
Hama reddatama corona kiyala baya wennepa yako umbawa kudalan gihin quarantine karai. Corona nan low grade hari una enawa. Umbata oya wena ekak tiyenne.ඇග රිදෙන එකයි ඔලුවේ කකුමයි දෙකම තිබ්බ බන් දැන් ඔලුව කැක්කුම නැ ඇඟ රිදෙනවා හවස් වෙද්දී
PHI ta කෝල් කරා ගෙදරම ඉඳල දුන් අල්ලලා උණු වතුර බොන්න කිව්වා කියහන් කෝ බය නිසාම කෝල් එක ගත්තේ
දැන් ඇග රිදෙන එක අඩුයි (පොඩි මානසික ගතියක් ද මන්ද බන් )
හුස්ම ගන්න අමාරු ලෙඩ්ඩු ගොඩට කිව්වා ගිහිල්ල දන්නේ ඇඟ රිදෙන එක ගණන් ගන්නේ නැහැ කියල ගෙදරටම වෙලා ඉන්නවා කිව්වා
කළුබෝවිල ෆුල් පැකඩ් ලු
රෝග ලක්ෂණ දෙකක් තියනවා හැබැයි කැස්ස උගුර රිදෙන එක හෙම්බ්රිස්සව හුස්මගන්න අමාරු එක මේ මුකුත් නැහැ බන්
ගෙදර වෙනම ඉන්නේ බන් බය නිසා
Una nam awe naha ban penadol biwwa peya 6n 6ta.... Thanks ban ohoma kiyaddi podi mentally fit ekak enavaHama reddatama corona kiyala baya wennepa yako umbawa kudalan gihin quarantine karai. Corona nan low grade hari una enawa. Umbata oya wena ekak tiyenne.
ඇග රිදෙන එකයි ඔලුවේ කකුමයි දෙකම තිබ්බ බන් දැන් ඔලුව කැක්කුම නැ ඇඟ රිදෙනවා හවස් වෙද්දී
PHI ta කෝල් කරා ගෙදරම ඉඳල දුන් අල්ලලා උණු වතුර බොන්න කිව්වා කියහන් කෝ බය නිසාම කෝල් එක ගත්තේ
දැන් ඇග රිදෙන එක අඩුයි (පොඩි මානසික ගතියක් ද මන්ද බන් )
හුස්ම ගන්න අමාරු ලෙඩ්ඩු ගොඩට කිව්වා ගිහිල්ල දන්නේ ඇඟ රිදෙන එක ගණන් ගන්නේ නැහැ කියල ගෙදරටම වෙලා ඉන්නවා කිව්වා
කළුබෝවිල ෆුල් පැකඩ් ලු
රෝග ලක්ෂණ දෙකක් තියනවා හැබැයි කැස්ස උගුර රිදෙන එක හෙම්බ්රිස්සව හුස්මගන්න අමාරු එක මේ මුකුත් නැහැ බන්
ගෙදර වෙනම ඉන්නේ බන් බය නිසා
1 una ganna une naha penadol biwwa nisaamatath wena ekak ta covid kiwwa gaman angata amarui
ape cousin kenekta covid positive una pereda
uta thiyenne
1. Una
2. Thadabala oluwe kekkuma
3. Podi kessak
4. Angata pana ne
1 una ganna une naha penadol biwwa nisaa
2 podi oluwe kekkumak thibbe mata den naa
3 meka nam naha
4 meka nam thiyenawa ban tired wage...