අලුත් Elakiri යේ අලුත් Features

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    logo.png
     
    • Love
    Reactions: Los pollos hermanos

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඇප් එකත් ඉක්මනට හදා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපල්ලා
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇප් එකත් ඉක්මනට හදා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපල්ලා
    අලුතෙන් මොකටද බ0 ඇප් එකක් ? මෙක මොබයිල් ෆ්‍රිඑන්ඩ්ලි නෙහ් .. ? පුශ් නොටිෆිකෙශ්න් ඇක්ටිවෙන් කරානම් ෆොන් එකෙනුත් නොටිෆිකෙශන් එනවාහ්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    යකෝ එන්නැතුව ඉදපු දවස් ටිකට වෙලා තියෙන දෙයක් :angry:
    Dark Theme එක අයින් කරන්නෙ කොහොමද බන්? මහ මූසල පාටයි :dull:

    Theme දෙකක් තියෙද්දි Font color අවුල් යනව නේහ්. ඒකට මොකක් හරි කරන්න. කොහොමහරි කලින් වගේ සුදු පාට Theme එකක් ඕනෙ. කිරියෙ තිබ්බ සරල ගතිය නෑ Dark theme එකේ.


    පරණ ත්‍රේඩ් කියවන්න බෑ font color කලු තද නිල් වගේ පාට තියෙන්නෙ. අලුතෙන් පෝස්ට් දාන්නත් බෑනෙ එක ලග.පරන පෝස්ට් එකම එඩිට් කර කර මේ දැම්මෙ. පෝස්ට් එක දිගට දාන්න හැදුවනන් හොදයි. ගොඩක් restriction දැම්මම එපා වෙනව. Facebook වගේ ඕනෙ නෑ සරලව තියන්න.
     
    Last edited: