Email එකට alert එන එක නවත්තන්නේ කොහොමද?කලින් උත්සාහ කරපු ක්රමය හරි ගියේ නෑ.
මේකත් එපාලු.මුන් නම්..
- Rep point (POWER එක කියකින් දුන්නත් 1 ක් කියල අරන් වගේ ) = Reaction score , Power (ගුණාකාරයක් * ) එකක් නෑ . Reactions ගාන count වෙනවා.ඒ ගානට Trophy ලැබෙනවා.
- + රේප් වෙනුවට දැන් like කරන්න තමා තියෙන්නේ.
- - රේප් වෙනුවට දැනට angry reaction එක තමා තියෙන්නේ.
- Friends නෙමේ දැන් followers ලා ඉන්නේ.
unlike button එකත් තියේ බන්
ahh mama passe damm mchn eka.. oka edit karanna amthaka una.
oka daddi dila thibbe na
View attachment 79819Dark theme eka ayin karapnnn![]()
රෙප් සීන් එක එනකන් dislike එකක් තියාගන්නDan serama hari.. ❤ rep cn eka witharai thiyenne
