අලුත් Elakiri යේ අලුත් Features

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එක පෝස්ට් එකක වාක්‍ය වෙන වෙනම කෝට් කරන්න ගියාම තමයි අමාරු.

    එතකොට අර toggle BB code එකට දාගෙන එඩිට් කරන්න ඕනෙ
    ehema one naha,
    1. mulinma awashya wakya select karanna (mouse or phone eken tap karala)
    1, a. eetapasse ethana selected wakya yatin pennana tool tip eke Quote kiyala thiyenawa link eka, eeka click karanna.
    1I3LyEZ.png

    2. eetapasse dewaniyata awashya anik wakya select karanna kalin wageema
    2, a. eetapasse ethana selected wakya yatin pennana tool tip eke Quote kiyala thiyenawa link eka kalin wagema, ekath click karanna.
    rKWHNNo.png

    3. eetapasse yata reply karana box eka gaawa thiyenawa insert Quotes kiyala. ea button eka click karanna.
    VCz6wAN.png

    eetapasse kemathi widihata quote tika manage karala methana quote messages click karanna

    dsnMoLK.png
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    View attachment 80655

    Me sinhala font eka hatida da patta amarui ne kiyawanna
    ubuntu wala font kohomath awul. ewa hariyata hadaganna wenawa, oya ubuntu wala ena default font eka sinhala pena

    යකෝ පොස්ට් handing එක පට්ට ලෝක්යි නේ .
    screenshot?
    Dark theme eke, font colours invert kara nam mkda?
    samahara fonts colours awul. or dark mode ekedi fonts walata shadow ekak wage danna balanna.
    Dark theme ekedi invert wenawa, wade ape ewun font colors select karala daana nisa ewwa invert wenne na :dull:

    Font maru karanne nathuwa default use karama hari ithin, eath mun eka maru karanawa, eka thamai awula, amaruma nam ea welawata switch karaganna wenawa temporary
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Bumpiyo

    මොකක්ද බන් ඒ පාර කරලා තියෙන්නේ
    Thread 2k සෙට් කරලා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ehema one naha,
    1. mulinma awashya wakya select karanna (mouse or phone eken tap karala)
    1, a. eetapasse ethana selected wakya yatin pennana tool tip eke Quote kiyala thiyenawa link eka, eeka click karanna.
    1I3LyEZ.png

    2. eetapasse dewaniyata awashya anik wakya select karanna kalin wageema
    2, a. eetapasse ethana selected wakya yatin pennana tool tip eke Quote kiyala thiyenawa link eka kalin wagema, ekath click karanna.
    rKWHNNo.png

    3. eetapasse yata reply karana box eka gaawa thiyenawa insert Quotes kiyala. ea button eka click karanna.
    VCz6wAN.png

    eetapasse kemathi widihata quote tika manage karala methana quote messages click karanna

    dsnMoLK.png
    thanks bro :love:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඒ බන් ඉමෝජි එකක්වත් නෑනෙ පැනල් එකේ?

    හෙලකුරු එකේ ඉමෝජිද දාන්න කියන්නෙ එතකොට 🙄
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    මට නොටිෆිකේශන් පෙන්නුවාට ගිහින් බැලුවම නෑ
    නොටිෆිකේෂන් වලින් බලන එක විතරයි මචෝ අයින්වෙන්නෙ.
    අනික් ඒව රීඩ් කරේ නැත්තං දිගටම පෙන්නනව.
    නොටිෆිකේෂන් එකේ සයිඩ්එකේ තියෙන ඩොට් එකෙන් රීඩ් කරා කියල මාක් කරන්න පුලුවන්
    IMG_20210106_183232.JPG
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට නොටිෆිකේශන් පෙන්නුවාට ගිහින් බැලුවම නෑ
    known bug ekak macho eka tracker eke thiyenawa, issaraha update ekakin fix wei oka

    ඒ බන් ඉමෝජි එකක්වත් නෑනෙ පැනල් එකේ?

    හෙලකුරු එකේ ඉමෝජිද දාන්න කියන්නෙ එතකොට 🙄
    moko naththe oya smileys eke thiyenneban okkoma tika?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අප්ඩේට් කරනකොට නිල වශයෙන් මෙන්න මේවයි අලුත් වෙනස්කන් කියල දැම්ම නං හොඳයි නේද ත්‍රෙඩ් එකක ඇඩ්මින්ම. සමහර අලුත් දේවල් අපි දන්නේත් නෑ මාස ගානක් ගිහින් අහම්බෙන් තමා දකින්නෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අප්ඩේට් කරනකොට නිල වශයෙන් මෙන්න මේවයි අලුත් වෙනස්කන් කියල දැම්ම නං හොඳයි නේද ත්‍රෙඩ් එකක ඇඩ්මින්ම. සමහර අලුත් දේවල් අපි දන්නේත් නෑ මාස ගානක් ගිහින් අහම්බෙන් තමා දකින්නෙ
    Thread 1 daapu kenage avatare laga podi symbol ekakuth wetenawa
     
    • Like
    Reactions: LazyLizard