අලුත් Elakiri යේ අලුත් Features

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    similar thread pennana eka maru. kawadawath dakapu nati parana vatina thread keepaykma dkka
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එක පෝස්ට් එකක වාක්‍ය වෙන වෙනම කෝට් කරන්න ගියාම තමයි අමාරු. එතකොට අර toggle BB code එකට දාගෙන එඩිට් කරන්න ඕනෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    @GTRZ thread1 start krapu time 1 pennanne nene scroll kraddi. එපා වෙනෝ මට නම්ම් 😩😩😩

    තව emojis wala headings පහලට පහලට scroll කරාම පෙන්නන එක වෙනුවට උඩින් tabs වලට කඩලා දාන්න whatsapp wage. ඒක ලේසී.

    ලගදි ආපු වර්ශන් එකෙත් තිබ්බ ත්‍රෙඅඩ් එක ඇතුලට ගිහින් බැක් ගියාම වෙල්ලි මුල්ලි වයික්කාල්වල ත්‍රෙඩ් පෙන්නන එක නම් තාම හැදිලා නෑ. Threads one by one new tab වල ඕපන් කර කර තමයි බලන්න වෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya