අලුත් EMail එකක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    Gmail, yahoo, hotmail නැතුව අපි company ඒකක වැඩ කරනකොට ලැබෙන වර්ගයේ E-Mail address එකක් free හදාගන්න විදියක් තියේද බං..?
    මට Software Trial එකක් download කර ගන්න ඕනේ. ඒකට corporate e-mail එකක් ඉල්ලනවා බං.

    එහෙම corporate email එකක් තියෙන එකෙක් හරි කමක් නෑ. ඒ එන email එක මට forward කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    man hitanne ne machan ehema corporate mail ekak umbata dei kiyala kawuruth, official mail ekane, okata eeta passe sapm wenna gattama hari. sry bro.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    download කරන්න හදන software එකේ link එක දාපං.. help එකක් දෙන්න පුළුවන් නම් දෙන්නම්

    gPuCpCR.png
     
    • Like
    Reactions: JesonRulez