අලුත් Huawei Mobile Partner අලුත් පෙනුමකින් [Official Download]

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අලුත් Huawei Mobile Partner අලුත් පෙනුමකින් [Official Download]

Huawei Mobile Partner එකේ අලුත්ම වර්ෂන් එක තමයි මේ 23.002.08.03.45 කියන්නෙ. අලුත් ඉන්ටෆේස් එකක් එක්ක එන මේ ඩෑෂ්බෝඩ් එකට ගොඩක් අය ආසා කරයි.
බලන්න කොහොමද කියලා.

main.jpg



තව දෙයක් මේක අපි බාගත කරන්නෙ Huawei Official Source එකකින්. ඒ නිසා තුන්වෙනි පාර්ෂවයක් විසින් දූෂනය නොකල ෆ්‍රෙෂ් බඩුවක් තමා මේක.

ටෙක්නිකල් විස්තර මෙහෙමලු.

Software Version: 23.002.08.03.45
Release date: 03/11/2011
Driver Version: 4.23.03.00

අලුත් Huawei Mobile Partner එකත් එක්ක තීම්ස් 3ක් ලැබෙනවා. පහලින් තියෙන්නෙ මේ තීම්ස් 3.

3.jpg


4.jpg


5.jpg


කැමති එකක් තෝරාගන්න.

දැං බලමු කොහෙන්ද ඩවුන්ලෝඩ් කරන්නෙ කියලා.

මේ ලින්ක් එකට ගිහිං ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

http://www.huaweidevice.com/mpartner/



:P:P:P

 
Last edited:

Muttley

Active member
  • Jun 29, 2010
    891
    189
    43
    machan oke USSD ehema ba neda....matanam hari giye na...attatama huawei unta hoda customize mobile partner yak hadanna puluwan....eth oni kamak na wage....
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Service Temporarily Unavailable

    The server is temporarily unable to service your request due to maintenance downtime or capacity problems. Please try again later.