අලුත් Iphoneද නැත්තන් samsung s26ද?

New Iphone OR Samsung S26?


  • Total voters
    6

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,491
    1,298
    113
    United States
    මගේ vote එක iPhone එකට. අවුරුදු 4-5ක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්, resale value එකත් හොඳට තියෙනව
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,209
    2,594
    113
    Birmingham
    ගන්න එකයි, ඇයි කියලයි දාගෙන පලයල්ලා
    0Vw9ORx.png


    බය නැතුව ගනින්. බොට්ටු උනත් පාවිච්චි කරන්නේ iPhone :D
     
    • Haha
    Reactions: infernocus

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,963
    3,435
    113
    iphone ekak use karanne. andriod ekak ganna una hack una whatsapp eka hda ganna. 26 tama gaththe. 2 95 ta gaththaki . iphone ekka baladdi sahena labai. moko dan na