ගන්න එකයි, ඇයි කියලයි දාගෙන පලයල්ලා
tharakaf Well-known member Oct 19, 2020 37,582 77,991 113 Yesterday at 11:28 AM #1 ගන්න එකයි, ඇයි කියලයි දාගෙන පලයල්ලා Reactions: Inigo Montoya
Anyhacker Well-known member Oct 5, 2026 2,579 1,367 113 United States Yesterday at 11:30 AM #2 මගේ vote එක iPhone එකට. අවුරුදු 4-5ක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්, resale value එකත් හොඳට තියෙනව Reactions: wqe123, Ldy, Inigo Montoya and 1 other person
SomiBoyz Well-known member Apr 24, 2016 2,220 2,613 113 Birmingham Yesterday at 11:32 AM #3 tharakaf said: ගන්න එකයි, ඇයි කියලයි දාගෙන පලයල්ලා Click to expand... බය නැතුව ගනින්. බොට්ටු උනත් පාවිච්චි කරන්නේ iPhone Reactions: hi.dushan, හෙනයා, EVC and 6 others
tharakaf said: ගන්න එකයි, ඇයි කියලයි දාගෙන පලයල්ලා Click to expand... බය නැතුව ගනින්. බොට්ටු උනත් පාවිච්චි කරන්නේ iPhone
infernocus Well-known member Jul 8, 2025 3,603 7,436 113 Yesterday at 11:32 AM #4 iPhone සිංහලු Reason : It just works, literally. Good quality apps, first party or 3rd party apps. Reactions: Hamu mahaththaya1, Inigo Montoya, THE-X and 2 others
Solo Rider Well-known member Sep 4, 2020 36,562 1 159,218 113 98 කෑගල්ල Yesterday at 11:33 AM #5 Pixel 11 Reactions: War Fighter, Inigo Montoya and Smartm
coolshano Well-known member Sep 1, 2007 14,377 685 113 N/A Yesterday at 11:34 AM #6 Iphone, best eco system, best apps and can use for years Reactions: Hamu mahaththaya1 and Inigo Montoya
33000v Well-known member Aug 10, 2013 2,963 3,437 113 Yesterday at 11:35 AM #7 iphone ekak use karanne. andriod ekak ganna una hack una whatsapp eka hda ganna. 26 tama gaththe. 2 95 ta gaththaki . iphone ekka baladdi sahena labai. moko dan na Reactions: War Fighter and Inigo Montoya
iphone ekak use karanne. andriod ekak ganna una hack una whatsapp eka hda ganna. 26 tama gaththe. 2 95 ta gaththaki . iphone ekka baladdi sahena labai. moko dan na
Gwynbleidd Well-known member Aug 7, 2020 11,998 22,375 113 Kaer Morhen thewitcher.com Yesterday at 11:36 AM #8 OS dekak ne ekkenekta hoda weddi thawa kenekt awl wenna puluwn, use case ek balala ganna Reactions: clumsyhulk, War Fighter, senewimala1988 and 1 other person
Yudewwa Well-known member Oct 8, 2023 5,790 8,417 113 Yesterday at 3:51 PM #9 ඕව මේ එක එක උන්ගෙන් අහන්න දෙයක් නෑ. Iphone එකක් ගනින් ලේටස්ට්. ලෙඩ නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් Reactions: Inigo Montoya
ඕව මේ එක එක උන්ගෙන් අහන්න දෙයක් නෑ. Iphone එකක් ගනින් ලේටස්ට්. ලෙඩ නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්
Smartm Well-known member Jul 19, 2008 20,531 21,256 113 හස්තිශෛලපුර Yesterday at 3:52 PM #10 Pixel 11 - AI features... Reactions: War Fighter
Edward Kenway Well-known member Jan 8, 2015 12,778 14,495 113 Yesterday at 3:52 PM #11 උඹට හරියන phone එක කිරියේ උන් දන්නවද ඉතින්?
Yudewwa Well-known member Oct 8, 2023 5,790 8,417 113 Yesterday at 3:57 PM #12 හා තව එකක්, මතක ඇතුව රිසිට් එකයි පොන් එකේ පින්ටුරෙයි අනිවා දාන්න ඕන. Reactions: wqe123, clumsyhulk, War Fighter and 2 others
CamelToe Well-known member Dec 12, 2024 623 997 93 කාන්තාරයේ Yesterday at 3:59 PM #13 දෙකම ගන්න Reactions: Yudewwa
jennt Well-known member Sep 23, 2021 3,271 5,018 113 Abyss Yesterday at 4:02 PM #14 Samsung ගනින් බන්... iPhone ගැලපෙන්නෙ ටිකක් decent crowd එකට..
max_pain Well-known member Jul 5, 2025 4,996 9,586 113 Galaha Yesterday at 4:07 PM #15 මගෙ තියෙන්නෙ iPhone 15 pro එකක් වයිෆ්ගේ තියෙන්නෙ samsung s24 ultra එකක්. මගේ මගුල එක්ක බැලුවාම වයිෆ්ගේ ෆෝන් එක සුපිරි කියල හිතෙනව මටනම්. බැටරි එහෙම හොඳයි. මගේ එකේ කරගන්න බැරි ගොඩක් දේවල් ඒකෙ කරගන්න පුලුවන්. මම හිතන් ඉන්නෙ සැම්සුන් එකක් ගන්න. Reactions: War Fighter, Yudewwa, tharakaf and 1 other person
මගෙ තියෙන්නෙ iPhone 15 pro එකක් වයිෆ්ගේ තියෙන්නෙ samsung s24 ultra එකක්. මගේ මගුල එක්ක බැලුවාම වයිෆ්ගේ ෆෝන් එක සුපිරි කියල හිතෙනව මටනම්. බැටරි එහෙම හොඳයි. මගේ එකේ කරගන්න බැරි ගොඩක් දේවල් ඒකෙ කරගන්න පුලුවන්. මම හිතන් ඉන්නෙ සැම්සුන් එකක් ගන්න.
Walter White Well-known member Nov 20, 2019 44,241 1 126,770 113 දෙහිවල Yesterday at 4:09 PM #16 රේඩ්මියෙන් දුවන අපි Reactions: War Fighter, max_pain and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 9,826 1 19,315 113 35 Spain Yesterday at 4:09 PM #17 iphone, දැනටත් යූස් කරන නිසා මට හිතෙන්නේ හොඳ තේරීමක් කියල. Reactions: SomiBoyz and Yudewwa
Ldy Well-known member Oct 6, 2025 4,191 6,173 113 36 Yesterday at 4:11 PM #18 mulin speaker dekak aran hitapan Reactions: tharakaf
T tharuka1989 Well-known member Nov 2, 2014 3,788 3,168 113 Yesterday at 4:12 PM #19 iPhone thamai, wadiya customize karanna ona nattan general purpose ekata hodama phone eka thamai, Camera ekath hodai natural look eka ehemma tiyenawa photo wala
iPhone thamai, wadiya customize karanna ona nattan general purpose ekata hodama phone eka thamai, Camera ekath hodai natural look eka ehemma tiyenawa photo wala
Mama Gadda Well-known member Jul 1, 2025 317 428 63 Yesterday at 4:33 PM #20 iphone 11 idalama iphone tama. 11 pro - 12 pro - 14 pro . dan 18 pro