අලුත් Iphoneද නැත්තන් samsung s26ද?

New Iphone OR Samsung S26?


  • Total voters
    31

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,843
    1
    19,336
    113
    35
    Spain
    battery life eka ehema kohomada ban full day use karanna puluwanda thawama
    84% මට දවසක් ඇදගන්න උවමනාවටත් වැඩි. හේවි යුස් කලත් දවසක් ඇති. මේකේ තාම ඔරිජිනල් බැටරි එක තියෙන්නේ
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,976
    1,030
    113
    Sri Lanka
    මගෙ තියෙන්නෙ iPhone 15 pro එකක් වයිෆ්ගේ තියෙන්නෙ samsung s24 ultra එකක්. මගේ මගුල එක්ක බැලුවාම වයිෆ්ගේ ෆෝන් එක සුපිරි කියල හිතෙනව මටනම්. බැටරි එහෙම හොඳයි. මගේ එකේ කරගන්න බැරි ගොඩක් දේවල් ඒකෙ කරගන්න පුලුවන්. මම හිතන් ඉන්නෙ සැම්සුන් එකක් ගන්න.
    මොනවද වෙනස්කම්? මොනවද කරන්න බැරි වුන දේවල්?