අලුත් news එනවා පරණ කේස් අමතක කරවනවා.

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නෙ ටික දවසයි,හිට් වෙන දෙයක් එලියට දාල පරණ කේස් කොච්චර නම් අමතක කෙරෙව්වද මේ ටිකේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නෙ ටික දවසයි,හිට් වෙන දෙයක් එලියට දාල පරණ කේස් කොච්චර නම් අමතක කෙරෙව්වද මේ ටිකේ
    එහෙම තමයි 2025 වෙනකන් ගහන ගේම. අපේ ගොබ්බ රැල එක එක ඒවට චූන් වෙවී දේශපාලුවන්ට තවමත් කඩේ යනවා