මගේ තියෙන්නේ malasiyan country එක විදිහට දාපු paypal account එකක්. මම අද එකෙන් සල්ලි card එකට withdraw කරන්න යනකොට message එකක් එනවා "add your bank account" කියල. මම කලින් සල්ලි ගත්තේ debit card එකක් ලින්ක් කරල ඒකෙන්. Paypal තියන අනෙක් අයට මේ ප්‍රශ්නේ ඇවිත් තියනවද ?
