Covid අස්සෙ හදිස්සියට ගත්තේ. ගනන් පොඩ්ඩක් වැඩි වෙලා තිබුනා. අව්ලක් නෑ ගත්තා
Proccesser - Intel® Core™ i5-9400 ( Rs.46,500/- )
MotherBoard - ASUS Tuf Gaming B365 with Wifi ( Rs.25,000/- )
RAM - G.SKILL Ripjaws V 8GB 2800Mhz ( Rs.9,000/- )
Storage - Seagate BarraCuda 2TB ( Rs.12,500/- ) / Lexar® NS100 256GB SSD ( Rs.8,500/- )
Power Supply - Cooler Master 650W 80+ Bronze Certified ( Rs.14,000/- )
Monitor - Asus 22" VZ229H IPS FRAMELESS Monitor ( Rs.24,500/- )
Casing - Armaggeddon Nimitz N5 ( Rs.5,000/- )
KeyBoard and Mouse - Gfield KM030 COMBO ( Rs.2,500/- )
Extra Cooling Fan - Raidmax Addressable RGB 120MM Fan NV-R120FB ( Rs.2,500/- )
Total Rs.150,000/-
Nanotek එකෙන් ගත්තෙ. pcguide.lk එකෙන් කරල assemble දුන්නෙ.
ඔව් Graphics Card එකක් නෑ තමයි.. ඔක්කොම වගේ Stock ඉවරවෙලා. පසුවට තමයි ගන්න වෙන්නේ,
මේක තමයි ගන්න හිතාගෙන ඉන්නේ,
ASUS TUF GTX 1650 Super 4GB OC GAMING CARD
මේක වරදක් නෑනේ??
Last edited:

