අලුත් PC එකක් Assemble කරා Bois

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    PCguide youtube එක මම දැක්ක , උගේ දැනුම ගැන පැහැදීමක් නැහැ , ලෝකේ එක්ක බලනකොට සැහෙන්න පස්සෙන් ඉන්නේ, linus tech tips වගේ ඒවා බලපන්. අපරාදේ REDLINE වගේ ගියානම් හරි. උන් ගේ දැනුම සුපිරි
     
    • Like
    Reactions: dan chooti

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අපි PC guide නම් බොක.
    උබට පිස්සුද බන් 650w PSU එකක් ගහන්න GTX 1650 Super එකකට. 400W ඇති. පොඩි headroom එකක් තියෙන්න 450w දැම්ම නම් හොදටම ඇති.
    උබ දාලා thiyena CPU එක්ක උබ ඉස්සහරට upgrade කරයි කියලා හිතන්න බැ. කරන්නත් බැ. 9th gen dead platform එකක්.
    අනික 25000 කට motherboard එකක් ගන්නේ මොංගල් ද ? wifi ඕනේ නම් රුපියල් 2000 ක ඩොන්ගල් එකක් ගන්න. PC guide එකා බන කියයි power delivery අවුල් අනන් මනම්. නමුත් ඕක 65w TDP එකක්. තියෙන අඩුම motherboard වැඩේ කරන්න ගන්න පුළුවන්. 13000 ක් වගේ වෙන්නේ. CPU එක i5 9400F ගන්න තිබ්බේ එතනින් තව 33000 ක් වගේ වෙන්නේ. හැබැයි iGPU නැ.

    උබට PSU eken 5000 ක් වගේ
    Motherboard එකෙන් 12000 ක් වගේ
    CPU එකෙන් 12000 ක් වගේ ටෝටල් එක 29000 ක් වගේ ඉතුරු කරගන්න තිබ්බ. ඕකට තව ගානක් දාලා GPU එක ගන්න තිබ්බ කෙලින්ම.


    අනික උබට ryzen 5 3600 යන්න තිබ්බේ. නැත්නම් තව ටිකක් ඉවසලා 10th ලංකාවට එනකම් ඉන්න තිබ්බේ. ryzen 3 3300x එකත් ඔය වගේම තමයි ගානත් අඩුයි.

    පොර උබේ ගාන කඩාගෙන. උබ තිබ්බේ තනියම assemble කරගන්න. මහා දෙයක් නෙමෙයි
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උබට පිස්සුද බන් 650w PSU එකක් ගහන්න GTX 1650 Super එකකට. 400W ඇති. පොඩි headroom එකක් තියෙන්න 450w දැම්ම නම් හොදටම ඇති.

    Oya PSU eka nan hodai.. protections godak thiyenawa plus, DC to DC independent regulation , c6/c7 crossloads ehema support karanawa.. 14ta paduwak na.. ganan aduwata thiyena godak psu group regulated, c6/c7 power state support karanneth na.

    Anith katha tika nan aththa thama b365 normal board ekak nan 17kata wage ganna thibba.. 310 nan ithin budget tight nan gaththata aulak na.
     
    Last edited:

    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    TUF ithin poor mans ROG thamai. durability build quality hoda na. boru advertising. ganna epa ain't worth the price
    ara pcguide ekatath marama asus amaruwakne thyenneth ithin.
    dan aran iwara nisa mukuth kyanne one na gattha dewal walata.
    51k deela 1650S 4GB ekak ganna yanawa 54K ta 20%+ faster 1660S 6GB ekak thyeddi.
    aluthen pc ganna hithan inna aya aran meke thread danawata wada ganna kalin thread ekak dala ahanawa nam thamai hoda 😑