අලුත් scam එකක් පටන්න් ගන්න වගේ යන්නෙ - green investment

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    අහන්න කලින් උත්තර දන්නම්, එක පාර බිසි උනා, ඊට පස්සේ දවස් ගානක් මේකට එන්න ටයිම් නැති උනා. එකත් එක්කම තේරුනා EK එකත් මෙලෝ රහක් නැති වෙලාව කන ප්ලේස් එකක් කියලා. ඉන්න දෙතුන් දෙනෙක් ඇරෙන්න වැඩි හරිය ලොස් පොන්නයෝ ටිකක් ඉන්නෙ. හැබැයි පහු ගිය ටිකේ "අද කොහොමහරි යන්න ඕනා ඒ පැත්තේ" ගගා හිතුවට හැමදාම මිස් උනා. ඒත් අද හිතුවා පොඩ්ඩක් ඔලුව දාල යන්න.

    මගේ ෆේක් මුකුත් නෑ 🤭 🤭 . කලින් කිව්ව වගේ ආවොත් එන්නේ මේකෙන්, නැත්තන් නෑ 😎😎

    මොකො වෙන්නේ ඉතින්? ෆේල් පොන්නයෝ කීයක් විතර respawn උනාද?

    කොමෙන්ට් ටිකක් දාපල්ලා, වෙලාවක් තිබ්බොත් බලන්නම්.

    දාර බිසී උන පොන්නයා දැන් daily thred දානවා නේද? :rofl:

    gangbang වෙන්නම ඕනේ නේද පොන්ස් කිරියේ අනිත්‍ය මෙනෙහි වෙන්න :lol:
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,918
    1,340
    113
    ඉස්සර තේක්ක වගාවක් කියල එකක් තිබුන. ඒකෙ අප්ඩේටඩ් වර්ෂන් එකක් වගේ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,916

    අප්ඩේටඩ් නෙමෙයි Inferior version එකක්
    හේතුව
    තේක්ක, වල්ල පට්ට, අඹ කිවුවම ලාබෙ එන්න අවුරුදු ගානක් යනවා. එතකොට සල්ලි දාපු එවුන් question කරන්නෙ අවුරුදු ගානකට පස්සෙ. එතකොට ගේමක් නැතිව ponzi ස්කීම් එක ගහන්න පුලුවන්. සල්ලි දාන එවුන් කොහොමත් අවුරුදු ගානකට පස්සෙ තමයි ලාබෙ එන්නෙ කියලා දැනගෙන කරන්නෙ
    එතකොට ගානට අලුතෙන් එන එවුන්ගෙ සල්ලි පරන එවුන්ට දීල ගේම ගහන්න පුලුවන් පට්ටම ලොකු කාලයක්. ඒක නිසා තමයි අනෙක් ගොඩක් ponzi ස්කීම් කඩා වැටුනට ඔය ගස් වවන ඒව වැටුනෙ නැත්තෙ

    හැබැයි short term වගා කරනවා කියලා මාසෙ ගානෙ සල්ලි දෙන්න ගියොත් අනිවා පොඩි කාලෙකින් ඕක වැටෙනවා. කරන එවුන් quick buck එකක් තමයි හොයන්නෙ. අර කලින් විදියට කරොත් පට්ටම කාලයක් ඇදගෙන යන්න පුලුවන්, may be even sustainable upto some extent.
     
    • Like
    Reactions: mr.bauwwa

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මෑත කාලෙ දුන්න සුපිරිම ස්කෑම් එක තමයි අම්පාරෙ හදුන්කූරූ සීන් එක. ඕක මෙහෙ කලත් ඇන්දෙනව ගොඩක් උන්. ඒක නම් හිතන්නම බැරි වෙන්න දුන්න සුපිරි ගේමක්.
     
    • Like
    Reactions: Little Hulk

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,390
    1
    17,149
    113
    −273.15°C
    මේ මොකක්ද?
    backstory එක පැහැදිලි කරන්න.
    6e5511_0f64e32ce50a4dc5bdeb5fd2246ad819~mv2.jpg

    Pintanna-Plantations-1.png
     
    • Like
    Reactions: Fiona Dabare

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,764
    113
    Gampaha
    දන්න එකෙක් (උඹලත් ඩයල් එකව දන්නවා මම කලින් දාපු ත්‍රෙඩ් එකක් නිසා) FD සීන් එකෙන් අයින් වෙලා green investment කියන පැත්තට බහින්න යනවා කිව්වා. අලුත් සීන් එකක් නිසා මම උගෙන් ඇහුවා මොකක්ද බන් මේක කියලා, අර වල්ලපට්ට වගේ එකක්ද කියලා.

    මූ කියනවා ඒ කම්පනි එකට අක්කර පට්ට ගානක් තියෙනවලු, ඒවල නොයෙක් දේවල් වගා කරනවලු, එකෙන් එන ලාබයලු මිනිසුන්ට බෙදන්නෙ. අවුරුදු 3ක් විතර සල්ලි හිර කලොත් අවුරුද්දට 24% වගේ return එකක් දෙනවලු.

    ආතල්ම සීන් එක තමා දාන සල්ලි FD වගේ ගන්න බෑ ඉවර වෙනකන්. අනිත් එක තමා සල්ලි දානවට උන්ට "බදු ඔප්පුවක්" දෙනවලු ඉඩම් කෑල්ලක. ඒ හින්දා විශ්වාසයිලු ඒක.

    මට තිබ්බ ප්‍රශ්නේ තමා ඔය දෙන බදු ඔප්පුව නිකන්ම නිකන් කඩදාසියක් වෙයි කියන එක, මොකද කෙල උන වෙලාවට ඕකෙන් සල්ලි ටික recover කරන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද.

    කොහොමහරි කලුවන්ට අරින්න අපේ උන් එක එක විදි හොයාගන්නවා.
    වල්ලපට්ට සීන් එක නේද...
    මොන අලුත්ද.., දැන් අවුරුදු හත අටකට කලින් එකෙක් ආවා ඕකට බාගන්න. දැන් ඒ කාලෙට වඩා වැඩිපුර ස්ප්‍රෙඩ් වෙලා තියෙනව. අපේ පැත්තෙ උන්ගෙ ඔෆිස් එකකුත් තියෙනව දැක්ක...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447

    වල්ලපට්ට නෙවී මචන් මුන් මේ පාර විකුනන්නෙ, මුන් කරන්නෙ අපි daily use කරන ඒවා වවනවා කියලා කියන එක.

    දාර බිසී උන පොන්නයා දැන් daily thred දානවා නේද? :rofl:

    gangbang වෙන්නම ඕනේ නේද පොන්ස් කිරියේ අනිත්‍ය මෙනෙහි වෙන්න :lol:
    ආහ් එඩ්වර්ඩ් පොන්ස්, එක තැනකට ඇවිත් කෙඳ්රි ගාපන්කො. කම්මැලි ත්‍රෙඩ් ගානෙ ගිහින් උඹට පුකේ අරින්න 🤭 🤭
    ------ Post added on Nov 3, 2025 at 11:21 AM
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,764
    113
    Gampaha
    අප්ඩේටඩ් නෙමෙයි Inferior version එකක්
    හේතුව
    තේක්ක, වල්ල පට්ට, අඹ කිවුවම ලාබෙ එන්න අවුරුදු ගානක් යනවා. එතකොට සල්ලි දාපු එවුන් question කරන්නෙ අවුරුදු ගානකට පස්සෙ. එතකොට ගේමක් නැතිව ponzi ස්කීම් එක ගහන්න පුලුවන්. සල්ලි දාන එවුන් කොහොමත් අවුරුදු ගානකට පස්සෙ තමයි ලාබෙ එන්නෙ කියලා දැනගෙන කරන්නෙ
    එතකොට ගානට අලුතෙන් එන එවුන්ගෙ සල්ලි පරන එවුන්ට දීල ගේම ගහන්න පුලුවන් පට්ටම ලොකු කාලයක්. ඒක නිසා තමයි අනෙක් ගොඩක් ponzi ස්කීම් කඩා වැටුනට ඔය ගස් වවන ඒව වැටුනෙ නැත්තෙ

    හැබැයි short term වගා කරනවා කියලා මාසෙ ගානෙ සල්ලි දෙන්න ගියොත් අනිවා පොඩි කාලෙකින් ඕක වැටෙනවා. කරන එවුන් quick buck එකක් තමයි හොයන්නෙ. අර කලින් විදියට කරොත් පට්ටම කාලයක් ඇදගෙන යන්න පුලුවන්, may be even sustainable upto some extent.
    උන් ඕකෙන් බේරිලා ඉන්නෙ කොහොමද කියන එකයි ප්‍රශ්නෙ...
    මාර ලොකුවට කරනවනෙ. මැනේජ්මන්ට් ලෙවල් වල ඉඳන්ම සේවකයො, බ්‍රාන්චස් එක්ක...

    වල්ලපට්ට නෙවී මචන් මුන් මේ පාර විකුනන්නෙ, මුන් කරන්නෙ අපි daily use කරන ඒවා වවනවා කියලා කියන එක.
    හම්මට සිරි... ඒකනං අලුත් කේස් එකක්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,241
    113
    මෑත කාලෙ දුන්න සුපිරිම ස්කෑම් එක තමයි අම්පාරෙ හදුන්කූරූ සීන් එක. ඕක මෙහෙ කලත් ඇන්දෙනව ගොඩක් උන්. ඒක නම් හිතන්නම බැරි වෙන්න දුන්න සුපිරි ගේමක්.
    Can you elaborate more on this ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,916
    113
    උන් ඕකෙන් බේරිලා ඉන්නෙ කොහොමද කියන එකයි ප්‍රශ්නෙ...
    මාර ලොකුවට කරනවනෙ. මැනේජ්මන්ට් ලෙවල් වල ඉඳන්ම සේවකයො, බ්‍රාන්චස් එක්ක...

    හම්මට සිරි... ඒකනං අලුත් කේස් එකක්.
    වල්ල පට්ට සීන් එකේ මාසෙ ගානෙ ප්‍රොෆිට් එක දෙන්නෙ නැහැනේ
    අවුරුදු 10න් (හෝ ඒ වගේ ලොකු කාලෙකින්) ගාන ඩබල් වෙනවා හරි එහෙම නැත්තං ලොකු රිටන් එකක් දෙනවා කියලානේ කියන්නෙ. උන් කියන්නෙ වල්ලපට්ට ගහ හැදිලා එන්න අවුරුදු 10ක් යනවා අවුරදු 10 ගියාම ඒ කාලෙ ප්‍රයිස් එකට ඒ වල්ලපට්ට ටික අරගෙන එකේ ලාබෙ දෙනවා කියලා. තව කියනවා ඉතිං වෙන කම්පැනි වල නං පට්ට තමයි රට යවන්නෙ හැබැයි දර්මෙ කෙලින්ම වල්ල පට්ට වලින් සෙන්ට් එකම අරගෙන යවන්නෙ ඒක නිසා ගාන වැඩියි etc etc කියලා

    මේක අර ලොකු කාලෙකට පස්සෙ ලාබෙ බලාපොරොත්තු වෙන එක නිසා ගේම ගොඩක් කල් ගහන්න පුලුවන්, ස්කීම් එක කඩාවැටෙන්න චාන්ස් එක අඩුයි

    පොඩි කාලෙකින් ලාබෙ දෙනවා කියන්නෙ නිතරම සල්ලි එන්න ඕන ගේම ගහන්න, කෙලවෙන්න චාන්ස් එක වැඩියි

    @PHBhagya අක්කි අපි දෙන්න එකතු වෙලා පටන් ගමුද එකක්. මං දන්නවා A-Z ponzi ස්කීම් රන් කරන්න. ඔයා කස්ටමර්ස්ලා හොයන් එන්න. ඔයයි මායි $1M ගානෙ හොයා ගත්තා, මෙහෙ එකෙක් අල්ලලා බිස්නස් එක ඌට දුන්නා
    ඊට පස්සෙ ඔසී පනිනවා, AUD 400K විතර දාල බිස්නස් එකක් පටං අරං Au වල බිස්නස් පාත් එකෙන් PR දා ගත්තා, ලංකාවෙ CID එකෙන් අල්ලයි අපෙ වලිගෙ. මොකෝ කියන්නෙ කරනවා නං වැඩේ කරමු. ඒ පාත් එක බැරි උනත් ඉන්නදියන් කම්පැනියකට කීයක් හරි දීලා 482 වීසා එකක් අරගන්නවා
    අවුරුදු 2-3යි ගේම ගහන්න තියෙන්නෙ, Au PR එකත් ශුවර්. ඊට පස්සෙ ඔයා කැමති නං අපි දෙන්නට බඳින්න උනත් පුලුවං
    ඔය ලී කෑලි වලින් එක එක ඒව හදලා ටික්ටොක් දාල කවද ගොඩ යන්නද
     
    Last edited:
    • Wow
    Reactions: PHBhagya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ආහ් එඩ්වර්ඩ් පොන්ස්, එක තැනකට ඇවිත් කෙඳ්රි ගාපන්කො. කම්මැලි ත්‍රෙඩ් ගානෙ ගිහින් උඹට පුකේ අරින්න 🤭 🤭

    පුකේ ඇරගත්ත එකා නේද මාස ගානක් හැංගිලා හිටියේ? :rofl:

    අහන්න කලින් උත්තර දන්නම්, එක පාර බිසි උනා, ඊට පස්සේ දවස් ගානක් මේකට එන්න ටයිම් නැති උනා. එකත් එක්කම තේරුනා EK එකත් මෙලෝ රහක් නැති වෙලාව කන ප්ලේස් එකක් කියලා. ඉන්න දෙතුන් දෙනෙක් ඇරෙන්න වැඩි හරිය ලොස් පොන්නයෝ ටිකක් ඉන්නෙ. හැබැයි පහු ගිය ටිකේ "අද කොහොමහරි යන්න ඕනා ඒ පැත්තේ" ගගා හිතුවට හැමදාම මිස් උනා. ඒත් අද හිතුවා පොඩ්ඩක් ඔලුව දාල යන්න.

    මගේ ෆේක් මුකුත් නෑ 🤭 🤭 . කලින් කිව්ව වගේ ආවොත් එන්නේ මේකෙන්, නැත්තන් නෑ 😎😎

    මොකො වෙන්නේ ඉතින්? ෆේල් පොන්නයෝ කීයක් විතර respawn උනාද?

    කොමෙන්ට් ටිකක් දාපල්ලා, වෙලාවක් තිබ්බොත් බලන්නම්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    පුකේ ඇරගත්ත එකා නේද මාස ගානක් හැංගිලා හිටියේ? :rofl:
    ආහ් එඩ්වඩ් පොනන්යා නැගිට්ට ගමන් දත් මදින්නෙ නැතුව මෙතනට ඇවිල්ලා කෙඳිරි ගානවා 🤭 🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ආහ් එඩ්වඩ් පොනන්යා නැගිට්ට ගමන් දත් මදින්නෙ නැතුව මෙතනට ඇවිල්ලා කෙඳිරි ගානවා 🤭 🤭

    හිඟන පොන්නයා ලෝකේ නැති ඒවා කියනවා හැබැයි පැනල ගියපු එක ගැන කතා කරනන් බයයි :lol:

    මොන පොන්න ජීවිතයක්ද අයිසේ ඔය? :rofl:

    අහන්න කලින් උත්තර දන්නම්, එක පාර බිසි උනා, ඊට පස්සේ දවස් ගානක් මේකට එන්න ටයිම් නැති උනා. එකත් එක්කම තේරුනා EK එකත් මෙලෝ රහක් නැති වෙලාව කන ප්ලේස් එකක් කියලා. ඉන්න දෙතුන් දෙනෙක් ඇරෙන්න වැඩි හරිය ලොස් පොන්නයෝ ටිකක් ඉන්නෙ. හැබැයි පහු ගිය ටිකේ "අද කොහොමහරි යන්න ඕනා ඒ පැත්තේ" ගගා හිතුවට හැමදාම මිස් උනා. ඒත් අද හිතුවා පොඩ්ඩක් ඔලුව දාල යන්න.

    මගේ ෆේක් මුකුත් නෑ 🤭 🤭 . කලින් කිව්ව වගේ ආවොත් එන්නේ මේකෙන්, නැත්තන් නෑ 😎😎

    මොකො වෙන්නේ ඉතින්? ෆේල් පොන්නයෝ කීයක් විතර respawn උනාද?

    කොමෙන්ට් ටිකක් දාපල්ලා, වෙලාවක් තිබ්බොත් බලන්නම්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    හිඟන පොන්නයා ලෝකේ නැති ඒවා කියනවා හැබැයි පැනල ගියපු එක ගැන කතා කරනන් බයයි :lol:

    මොන පොන්න ජීවිතයක්ද අයිසේ ඔය? :rofl:
    එඩ්වඩ් පොන්නයා එක තැනකට වෙලා කෙඳිරිගාපන්කො 🤭 🤭
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    දකුණු රටේ පැත්තේ උන් කරනවා infinity කියලා පිරමිඩ් scam එකක්
    මේකේ උඩින්ම ඉන්න උන් පදින්නේ raptor, peugeot 3008 වගේ සුපිරි වාහන
    මේවා දකිද්දී කළු සිංහලු රැවටිලා ඉඩම් කඩම් රත්තරන් සේරම විකුණලා සල්ලි දානවා
    සමහරු commision එකෙන් KDH අරන් දාලා
    කැරිම පිරමීඩයක්
    හැබැයි දැන්නම් සල්ලි දීගන්න බැරිව ඉන්නවා කියලා ආරන්චියි
    වැඩක් නැහැ ඕකට රැවටුන උන් ආයෙත් තව පිරමීඩයකට අහු වෙනවා ගේමක් නැතිව
     
    • Like
    Reactions: tharakaf

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    එඩ්වඩ් පොන්නයා එක තැනකට වෙලා කෙඳිරිගාපන්කො 🤭 🤭
    මොකද පොන්නයෝ තැටිය එක තැන කැරකෙනවද? :lol:

    බයයි නේද පැනල ගියපු එක ගැන කතා කරන්න :rofl: