අලුත් scam එකක්...

jennt

Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    වැඩේ පටන්ගන්නෙ මෙහෙමයි...

    මුලින්ම වයස ඇහුවා.. මම මෙගේ ඇත්ත වයස කිව්වට පස්සේ අවු:24 ට වඩා වැඩි වෙන්න ඕන කිව්ව මේක කරන්න...

    ඊට පස්සෙ මම කිව්ව කලින් කිව්වෙ බොරු වයසක් මේ අවුරුද්දට මට ඇත්තටම 24 යි කියල..

    ඊට පස්සේ ඒ ඔක්කොම messages delete කරල අලුතෙන්ම msg කලා.. මේ පාර මම 24යි කියල කිව්වා...

    මුලින්ම කියන්නේ movie එකක් already watched කියන button එක click කරන්න..

    කොහොම හරි ඔය ටික කරල invitation code එකක් යැව්වම group එකක්ට join වෙන්න කියනව...

    අපෙ account details ඉල්ලගෙන රු.900 දානවා අපෙ account එකට..

    https://i.imgur.com/6IGDsla.png

    https://i.imgur.com/DzxswFk.png

    ඊට පස්සෙ තමා scam එක පටන්ගන්නේ...

    https://i.imgur.com/dgqZGUW.png

    https://i.imgur.com/ro6vAwh.png

    https://i.imgur.com/B3M35lI.png

    https://i.imgur.com/PKib6LC.png

    තේරෙනවා ඇතිනෙ මොකක්ද වෙන්නෙ කියල...

    https://i.imgur.com/QBwiIaP.png

    magen ahanawa double payment epaada kiyalaa:lol:
     
    Last edited:
    • Like
    Reactions: Cenon and kinkon

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඕක මුලින්ම ආවේ WhatsApp වලින් නේද?
    මට ඒ number එක/ telegram එක කියපන්කෝ

    මං පොඩි කැරියෙක් කියලා ඌ ආයේ reply කරේ නෑ:( ඔය වයස 24 scene එක ගැන කලින් දන්නේ නෑ
    ගිය මාසේ ස්කැමරෙක්ව scam කරලා 10000ක් ගත්තා
     
    • Like
    Reactions: jennt

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880

    Therune na mokada wenne kiyala
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    ado media file 5 da danna puluwan elakiri ekee..

    ඊට පස්සෙ තමා scam එක පටන්ගන්නේ...

    Therune na mokada wenne kiyala
    un 30% , 40% commision dennam kiyala purchase karanna kiyanawa...
    loku gannan wala eewa thamay denne purchase karanna

    https://i.imgur.com/PKib6LC.png

    තේරෙනවා ඇතිනෙ මොකක්ද වෙන්නෙ කියල...

    https://i.imgur.com/QBwiIaP.png

    magen ahanawa double payment epaada kiyalaa:lol:
    ------ Post added on Feb 22, 2024 at 7:46 PM
     
    • Like
    Reactions: NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,932
    11,672
    113
    Matath oka awa Telegram eken. Amenda Gamage kiyala kiwwe
    IMG_0306.jpeg
     
    • Like
    Reactions: NRTG and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    ඕක මුලින්ම ආවේ WhatsApp වලින් නේද?
    මට ඒ number එක/ telegram එක කියපන්කෝ

    මං පොඩි කැරියෙක් කියලා ඌ ආයේ reply කරේ නෑ:( ඔය වයස 24 scene එක ගැන කලින් දන්නේ නෑ
    ගිය මාසේ ස්කැමරෙක්ව scam කරලා 10000ක් ගත්තා
    matanam aawe telegram bn...

    ow ow math ganak kadaganna baluwe.. mun 900y mulin dannee... :(
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ගොඩක් උන්ට ඕක ඇවිල්ලා තියනවා. මම දන්නා එකෙක් ඉන්නවා 60000කට කෙලොගෙන....... 🤭
     
    • Like
    Reactions: kinkon

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,932
    11,672
    113
    ගොඩක් උන්ට ඕක ඇවිල්ලා තියනවා. මම දන්නා එකෙක් ඉන්නවා 60000කට කෙලොගෙන....... 🤭
    Ungen ahapan un dawasakata kiyak hoyanawada, ai umbala salli hoyanna tiyena welawa nasthi karan apith ekka chat karanne kiyala

    Salli nathi wenne kohomada?
    ------ Post added on Feb 22, 2024 at 8:06 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    මගෙ එකේ තියෙන්නෙ "A22 Collons International (Pvt) Ltd" කියලා..
    Same company වගේ නේද...

    ගොඩක් උන්ට ඕක ඇවිල්ලා තියනවා. මම දන්නා එකෙක් ඉන්නවා 60000කට කෙලොගෙන....... 🤭

    ඔව් ඔව්.. එහෙම කෙලෝගන්න එක නවත්තන්න තමයි මේක දැම්මේ..
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Ungen ahapan un dawasakata kiyak hoyanawada, ai umbala salli hoyanna tiyena welawa nasthi karan apith ekka chat karanne kiyala

    Salli nathi wenne kohomada?
    ------ Post added on Feb 22, 2024 at 8:06 PM
    සල්ලි දාලා ඒකේ ප්රෝෆිට් එක වැඩි කරන්න තව වැඩි පුර ගානක් දාන්න කියලා. උගේ ලග ඒ වෙලාවේ සල්ලි නැහැයි කිව්වම පස්සේ දාන්න කියලා. පස්සේ උව බ්ලොක් කරලා ගෘප් එකෙන්
     
    • Like
    Reactions: kinkon and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    Ungen ahapan un dawasakata kiyak hoyanawada, ai umbala salli hoyanna tiyena welawa nasthi karan apith ekka chat karanne kiyala

    Salli nathi wenne kohomada?
    ------ Post added on Feb 22, 2024 at 8:06 PM

    ඉස්සරනම් මම dick pic එකක් යවල sex කරන්න ආසද කියල අහනව scam කරන්න එන එවුන්ගෙන්..

    මම එහෙම යවපු scammer කෙනෙක්ගෙන් මගෙ යාලුවෙක් 24000 අරන් තිබ්බ.. දැන් මාත් බලන්නේ කීයක් හරි උන්ගෙන් කඩාගන්න.. පව් නෑනේ...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    ඉස්සරනම් මම dick pic එකක් යවල sex කරන්න ආසද කියල අහනව scam කරන්න එන එවුන්ගෙන්..

    මම එහෙම යවපු scammer කෙනෙක්ගෙන් මගෙ යාලුවෙක් 24000 අරන් තිබ්බ.. දැන් මාත් බලන්නේ කීයක් හරි උන්ගෙන් කඩාගන්න.. පව් නෑනේ...
    scammer gen kohomada ban yaluwa salli gatte? Uth scammer kenekda? 🤣
     
    • Like
    Reactions: NRTG and jennt

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,932
    11,672
    113
    මගෙ එකේ තියෙන්නෙ "A22 Collons International (Pvt) Ltd" කියලා..
    Same company වගේ නේද...

    ඔව් ඔව්.. එහෙම කෙලෝගන්න එක නවත්තන්න තමයි මේක දැම්මේ..
    Ow Collons thama eke nama
     
    • Like
    Reactions: NRTG and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    scammer gen kohomada ban yaluwa salli gatte? Uth scammer kenekda? 🤣

    අර News වලට ගියේ චීනෙක් කරගෙන ගියපු පොලියට Online ණය දෙනව කියලා scam එකක්..

    මූ ඒකෙන් සැරින් සැරේ ණය අරගෙන.. අවසාන 24000 ගෙවල නෑ.. අරුන් central bank එකේ registered company එකක් නොවෙන නිසා නඩු දාන්නත් බෑ..

    @kasun_kbp අයිය පොඩ්ඩක් බලනවකො..
    ඔයා මේවට දක්ෂයි නේ...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    අර News වලට ගියේ චීනෙක් කරගෙන ගියපු පොලියට Online ණය දෙනව කියලා scam එකක්..

    මූ ඒකෙන් සැරින් සැරේ ණය අරගෙන.. අවසාන 24000 ගෙවල නෑ.. අරුන් central bank එකේ registered company එකක් නොවෙන නිසා නඩු දාන්නත් බෑ..

    @kasun_kbp අයිය පොඩ්ඩක් බලනවකො..
    ඔයා මේවට දක්ෂයි නේ...
    okkoma screenshots tika dapanko malli zip karala. download karala balanna
     
    • Like
    Reactions: NRTG