අලුත් scam එකක් ?

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ලංකාවෙ පලවෙනි 7 star හෝටලෙ invest කරන්න කියලා අනාත සිංහලුන්ගෙන් ගාණක් ගලවන්න වගෙ හදන්නෙ. තඩි scam එකක ගඳක් එනවා මේකෙන්. අනික ලෝකෙ 7 star හොටෙල් කියලා රේටින්ග් එකක් නෑ නේද?


    1000073489.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අනුරු කුමාර ජනාධිපතිතුමා එක්ක තරහයි කියලා සංචාරක ක්ෂේත්‍රය වට්ටවන්න කටයුතු කරන්න එපා මහත්මයා
     
    • Haha
    Reactions: cowabunga

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,884
    113
    34
    Kalutara
    ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙන්ම පලවෙනි තරු හතේ හෝටලේ වෙනව එහෙනම්.
     
    • Love
    Reactions: KrishanL89