ලංකාවෙ පලවෙනි 7 star හෝටලෙ invest කරන්න කියලා අනාත සිංහලුන්ගෙන් ගාණක් ගලවන්න වගෙ හදන්නෙ. තඩි scam එකක ගඳක් එනවා මේකෙන්. අනික ලෝකෙ 7 star හොටෙල් කියලා රේටින්ග් එකක් නෑ නේද?