- මුන් බයිලා කිව්වට IMF එකෙන් 45 වැඩි අයට ඉදන් tax ගහන්න කිව්වා කියල source එකක් නෑ
- 100000 වැඩි වදින සෙට් එකම ලංකාවේ තීරණාත්මක සාදකයක ඉන්න පිරිසක් (දැන් උන් ආණ්ඩුවත් එක්ක මල )
- මේ මාසේ කපා ගත්ත කියමුකෝ එත් බඩු මිල එක්ක හැමදාම ඕක කරගන්න බෑ
සුනාමි දවසේ ඉඳන් මේ වෙනකල් හොරාකාපුවා හොයාගෙන ඒ ටික අයකරගන්න එකෙන් පටන් ගන්න පුලුවන්. ගෙවන්න බැරිනම් දේපල වෙන්දේසි කරන්න පුලුවන්. මුකුත් නැත්නම් ආපහු කරන්න බැරිවෙන්න හිරේ යවන්න පුලුවන්.Wena option ekak kiyapanko ehenam? Digatama print kara kara padi gewantada kiyanne?
Owa itin karanta ratata niyama nayakayo enta one...සුනාමි දවසේ ඉඳන් මේ වෙනකල් හොරාකාපුවා හොයාගෙන ඒ ටික අයකරගන්න එකෙන් පටන් ගන්න පුලුවන්. ගෙවන්න බැරිනම් දේපල වෙන්දේසි කරන්න පුලුවන්. මුකුත් නැත්නම් ආපහු කරන්න බැරිවෙන්න හිරේ යවන්න පුලුවන්.
ඔය ටික කරනකල් කොච්චර ටැක්ස් ගෙව්වත් ඒවා එක එකාගෙ සාක්කුවලට වැටෙන එක නවතින්නෑ

මට හිතෙන්නෙ IMF එකෙන් කියල තියෙනව සල්ලි අච්චු ගහන්න එපා කියල. ඒ නිසා මුං සල්ලි අච්චු ගහන එක ගොඩක් අඩු කරල ඇති. ඒකයි දැන් Inflation එකත් බහින්නෙ ටික ටික. ඒ නිසාම තමයි ඔය රජයෙ සේවකයොන්ට පඩි ගෙවන්න බෑ කියන්නෙත්. සල්ලි අච්චු ගහන්න බැරි නිසා ඒ වෙන ලොස් එක කවර් කරන්න අනිවාර්යෙන්ම ටැක්ස් වැඩි කරන්න වෙනව. එහෙම නැත්නම් ණය ගන්න වෙනව. ණය ගන්න බැරි නිසා ටැක්ස් වැඩි කරනව. සරළවම වෙන්න ඕක මම හිතන්නෙලගදීම ජයසිරි මංගලම් වෙයි වගේ
- මුන් බයිලා කිව්වට IMF එකෙන් 45 වැඩි අයට ඉදන් tax ගහන්න කිව්වා කියල source එකක් නෑ
- 100000 වැඩි වදින සෙට් එකම ලංකාවේ තීරණාත්මක සාදකයක ඉන්න පිරිසක් (දැන් උන් ආණ්ඩුවත් එක්ක මල )
- මේ මාසේ කපා ගත්ත කියමුකෝ එත් බඩු මිල එක්ක හැමදාම ඕක කරගන්න බෑ
salli print karanna epa + central bank eka anduwe yatathe thiyena eka ain karanna kiyala IMF eken.මට හිතෙන්නෙ IMF එකෙන් කියල තියෙනව සල්ලි අච්චු ගහන්න එපා කියල. ඒ නිසා මුං සල්ලි අච්චු ගහන එක ගොඩක් අඩු කරල ඇති. ඒකයි දැන් Inflation එකත් බහින්නෙ ටික ටික. ඒ නිසාම තමයි ඔය රජයෙ සේවකයොන්ට පඩි ගෙවන්න බෑ කියන්නෙත්. සල්ලි අච්චු ගහන්න බැරි නිසා ඒ වෙන ලොස් එක කවර් කරන්න අනිවාර්යෙන්ම ටැක්ස් වැඩි කරන්න වෙනව. එහෙම නැත්නම් ණය ගන්න වෙනව. ණය ගන්න බැරි නිසා ටැක්ස් වැඩි කරනව. සරළවම වෙන්න ඕක මම හිතන්නෙ
Borunan itin imf eken statement ekak dai ne. Un kiyala tiyenne lankawe minissunta terms heli karanna epa kiyalaලගදීම ජයසිරි මංගලම් වෙයි වගේ
- මුන් බයිලා කිව්වට IMF එකෙන් 45 වැඩි අයට ඉදන් tax ගහන්න කිව්වා කියල source එකක් නෑ
- 100000 වැඩි වදින සෙට් එකම ලංකාවේ තීරණාත්මක සාදකයක ඉන්න පිරිසක් (දැන් උන් ආණ්ඩුවත් එක්ක මල )
- මේ මාසේ කපා ගත්ත කියමුකෝ එත් බඩු මිල එක්ක හැමදාම ඕක කරගන්න බෑ
ටැක්ස් වැඩි කරාට කමක් නෑWena option ekak kiyapanko ehenam? Digatama print kara kara padi gewantada kiyanne?
ඇත්තටම ඒක Illegal බං. කොහෙන් ආපු නීතිද මංද මේව. මම ඕක සෑහෙන කල්පනා කරල තියෙනව. මුං සල්ලි අච්චු ගහනව කියන්නෙ අපේ සල්ලි හොරාකනව හා සමානම දෙයක්. මෙයිට වැඩිය නම්බුයි ලංකාවෙ හැමෝගෙම සේවිං අකවුන්ට් වලට විද්ද නම්. ඒ වගේම දෙයක් අච්චු ගහල කරන්නෙ.salli print karanna epa + central bank eka anduwe yatathe thiyena eka ain karanna kiyala IMF eken.
dan one nam rajayata salli nathnam central bank eken print karala hari denna kiyanna puluwan lu legally anna eka ehema bari wenawalu ethakota.
gov eken salli print karanna illuwoth eka illegal deyak wenawalu imf kiyana eka kaloth. CB eka independent thiyana eka nam godak hoda deyak.
ටැක්ස් වැඩි කරාට කමක් නෑ
1. 225 පක්කුන්ට ඉන්ශූරන්ස් එක ලක්ශ 10 කරල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ
2. ගෙවල් වලට වැඩියෙන් ගෙවල කොලබත් ගෙයක් දීල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ
3. උජාරුවට නිදහස් උත්සව තියල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ
4. හිගන හිටපු ජනාදිපතිලට ලංකට් එකේ ඉදන් දීල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ
.
.
.
.
.
.
999. පොන්න මන්ත්‍රීලට AC දාගෙන ඉන්න බිල් ගෙවල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ

(නිල නොලත් ආරංචි)හිතපන් අවසාන ප්‍රතිපලේ එක තමා.මෙයිට වැඩිය නම්බුයි ලංකාවෙ හැමෝගෙම සේවිං අකවුන්ට් වලට විද්ද නම්. ඒ වගේම දෙයක් අච්චු ගහල කරන්නෙ.
මුන් ඔක්කොම වියදන් පියව ගන්න හදන්නේ අපෙන් අරගෙනනේ. කිසිම කර්මාන්ත කරුවෙකුට උඩට එන්න බැහැ මේ ලයිට් බිල් වල අමු ද්‍රව්‍ය වල තියන වැඩි කම හින්දා. ඉතින් රට එන ඩොලර් ආදායම දවසින් දවස අඩුවෙනවා

