අලුත් tax එක හිතුවට වඩා බලපායි වගේ නේද ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,448
    113
    • මුන් බයිලා කිව්වට IMF එකෙන් 45 වැඩි අයට ඉදන් tax ගහන්න කිව්වා කියල source එකක් නෑ
    • 100000 වැඩි වදින සෙට් එකම ලංකාවේ තීරණාත්මක සාදකයක ඉන්න පිරිසක් (දැන් උන් ආණ්ඩුවත් එක්ක මල )
    • මේ මාසේ කපා ගත්ත කියමුකෝ එත් බඩු මිල එක්ක හැමදාම ඕක කරගන්න බෑ
    ලගදීම ජයසිරි මංගලම් වෙයි වගේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Wena option ekak kiyapanko ehenam? Digatama print kara kara padi gewantada kiyanne?
    සුනාමි දවසේ ඉඳන් මේ වෙනකල් හොරාකාපුවා හොයාගෙන ඒ ටික අයකරගන්න එකෙන් පටන් ගන්න පුලුවන්. ගෙවන්න බැරිනම් දේපල වෙන්දේසි කරන්න පුලුවන්. මුකුත් නැත්නම් ආපහු කරන්න බැරිවෙන්න හිරේ යවන්න පුලුවන්.

    ඔය ටික කරනකල් කොච්චර ටැක්ස් ගෙව්වත් ඒවා එක එකාගෙ සාක්කුවලට වැටෙන එක නවතින්නෑ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි

    Owa itin karanta ratata niyama nayakayo enta one...
    Ehema nayakayo enna rate minissu hariyata vote karanta one...
    But eka ehema wenne nane... Eka circle ekak itin...

    Short term meka arenta wena kisima option ekak na... :yes:
     
    • Sad
    • Like
    Reactions: NRTG and hasithayad

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    • මුන් බයිලා කිව්වට IMF එකෙන් 45 වැඩි අයට ඉදන් tax ගහන්න කිව්වා කියල source එකක් නෑ
    • 100000 වැඩි වදින සෙට් එකම ලංකාවේ තීරණාත්මක සාදකයක ඉන්න පිරිසක් (දැන් උන් ආණ්ඩුවත් එක්ක මල )
    • මේ මාසේ කපා ගත්ත කියමුකෝ එත් බඩු මිල එක්ක හැමදාම ඕක කරගන්න බෑ
    ලගදීම ජයසිරි මංගලම් වෙයි වගේ
    මට හිතෙන්නෙ IMF එකෙන් කියල තියෙනව සල්ලි අච්චු ගහන්න එපා කියල. ඒ නිසා මුං සල්ලි අච්චු ගහන එක ගොඩක් අඩු කරල ඇති. ඒකයි දැන් Inflation එකත් බහින්නෙ ටික ටික. ඒ නිසාම තමයි ඔය රජයෙ සේවකයොන්ට පඩි ගෙවන්න බෑ කියන්නෙත්. සල්ලි අච්චු ගහන්න බැරි නිසා ඒ වෙන ලොස් එක කවර් කරන්න අනිවාර්යෙන්ම ටැක්ස් වැඩි කරන්න වෙනව. එහෙම නැත්නම් ණය ගන්න වෙනව. ණය ගන්න බැරි නිසා ටැක්ස් වැඩි කරනව. සරළවම වෙන්න ඕක මම හිතන්නෙ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මට හිතෙන්නෙ IMF එකෙන් කියල තියෙනව සල්ලි අච්චු ගහන්න එපා කියල. ඒ නිසා මුං සල්ලි අච්චු ගහන එක ගොඩක් අඩු කරල ඇති. ඒකයි දැන් Inflation එකත් බහින්නෙ ටික ටික. ඒ නිසාම තමයි ඔය රජයෙ සේවකයොන්ට පඩි ගෙවන්න බෑ කියන්නෙත්. සල්ලි අච්චු ගහන්න බැරි නිසා ඒ වෙන ලොස් එක කවර් කරන්න අනිවාර්යෙන්ම ටැක්ස් වැඩි කරන්න වෙනව. එහෙම නැත්නම් ණය ගන්න වෙනව. ණය ගන්න බැරි නිසා ටැක්ස් වැඩි කරනව. සරළවම වෙන්න ඕක මම හිතන්නෙ
    salli print karanna epa + central bank eka anduwe yatathe thiyena eka ain karanna kiyala IMF eken.
    dan one nam rajayata salli nathnam central bank eken print karala hari denna kiyanna puluwan lu legally anna eka ehema bari wenawalu ethakota.
    gov eken salli print karanna illuwoth eka illegal deyak wenawalu imf kiyana eka kaloth. CB eka independent thiyana eka nam godak hoda deyak.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    • මුන් බයිලා කිව්වට IMF එකෙන් 45 වැඩි අයට ඉදන් tax ගහන්න කිව්වා කියල source එකක් නෑ
    • 100000 වැඩි වදින සෙට් එකම ලංකාවේ තීරණාත්මක සාදකයක ඉන්න පිරිසක් (දැන් උන් ආණ්ඩුවත් එක්ක මල )
    • මේ මාසේ කපා ගත්ත කියමුකෝ එත් බඩු මිල එක්ක හැමදාම ඕක කරගන්න බෑ
    ලගදීම ජයසිරි මංගලම් වෙයි වගේ
    Borunan itin imf eken statement ekak dai ne. Un kiyala tiyenne lankawe minissunta terms heli karanna epa kiyala
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Wena option ekak kiyapanko ehenam? Digatama print kara kara padi gewantada kiyanne?
    ටැක්ස් වැඩි කරාට කමක් නෑ
    1. 225 පක්කුන්ට ඉන්ශූරන්ස් එක ලක්ශ 10 කරල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ
    2. ගෙවල් වලට වැඩියෙන් ගෙවල කොලබත් ගෙයක් දීල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ
    3. උජාරුවට නිදහස් උත්සව තියල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ
    4. හිගන හිටපු ජනාදිපතිලට ලංකට් එකේ ඉදන් දීල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ
    .
    .
    .
    .
    .
    .
    999. පොන්න මන්ත්‍රීලට AC දාගෙන ඉන්න බිල් ගෙවල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    salli print karanna epa + central bank eka anduwe yatathe thiyena eka ain karanna kiyala IMF eken.
    dan one nam rajayata salli nathnam central bank eken print karala hari denna kiyanna puluwan lu legally anna eka ehema bari wenawalu ethakota.
    gov eken salli print karanna illuwoth eka illegal deyak wenawalu imf kiyana eka kaloth. CB eka independent thiyana eka nam godak hoda deyak.
    ඇත්තටම ඒක Illegal බං. කොහෙන් ආපු නීතිද මංද මේව. මම ඕක සෑහෙන කල්පනා කරල තියෙනව. මුං සල්ලි අච්චු ගහනව කියන්නෙ අපේ සල්ලි හොරාකනව හා සමානම දෙයක්. මෙයිට වැඩිය නම්බුයි ලංකාවෙ හැමෝගෙම සේවිං අකවුන්ට් වලට විද්ද නම්. ඒ වගේම දෙයක් අච්චු ගහල කරන්නෙ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    ටැක්ස් වැඩි කරාට කමක් නෑ
    1. 225 පක්කුන්ට ඉන්ශූරන්ස් එක ලක්ශ 10 කරල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ
    2. ගෙවල් වලට වැඩියෙන් ගෙවල කොලබත් ගෙයක් දීල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ
    3. උජාරුවට නිදහස් උත්සව තියල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ
    4. හිගන හිටපු ජනාදිපතිලට ලංකට් එකේ ඉදන් දීල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ
    .
    .
    .
    .
    .
    .
    999. පොන්න මන්ත්‍රීලට AC දාගෙන ඉන්න බිල් ගෙවල අපේ ටැක්ස් වැඩි කරන්න බෑ

    Niyamai! Minissu mewata wirudda wentai one onna ohoma :yes:
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙයිට වැඩිය නම්බුයි ලංකාවෙ හැමෝගෙම සේවිං අකවුන්ට් වලට විද්ද නම්. ඒ වගේම දෙයක් අච්චු ගහල කරන්නෙ.
    හිතපන් අවසාන ප්‍රතිපලේ එක තමා.
     
    • Like
    Reactions: Cypress and NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,448
    113
    පැන්ෂන් දෙකක් ගන්න තනි අය ඉන්නවා (සහකරු මියගියහම ) ඒගොල්ලොන්ට එකක් දෙන්න ඕනේ
    පැන්ෂන් එක එක අගයකට ගෙන්න ඕනේ (දැන් තනතුර අනුව හදන්නේ)

    ඔප්ෂන් අහපු නිසා කිව්වේ

    ඔක්කොටම වඩා ලංකාව අධික රාජ්‍ය සේවක පිරිස ඉවත් කරන්න ඕනේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,634
    113
    Colombo, Sri Lanka
    මුන් ඔක්කොම වියදන් පියව ගන්න හදන්නේ අපෙන් අරගෙනනේ. කිසිම කර්මාන්ත කරුවෙකුට උඩට එන්න බැහැ මේ ලයිට් බිල් වල අමු ද්‍රව්‍ය වල තියන වැඩි කම හින්දා. ඉතින් රට එන ඩොලර් ආදායම දවසින් දවස අඩුවෙනවා
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229

    :(:(