



ස්තුතියි මචංහිතට එන ටික දානවා.
සිංහල සිනමාව ගැන වගේ. imdb සිංහලෙන් වගේ.. ratings එහෙම තියෙන.
ටොරෙන්ට් සර්ච් එන්ජින් එකක්.
ටුවරිස්ට් ගයිඩ් එකක්.
එඩියුකේෂන් ගයිඩ් එකක්.
තව හිතෙන විදිහට දාන්නම්.![]()
ඔයා කීයක් විතර වියදම් කරන්න හිතන් ඉන්නවද?
පැය කීයක් මහන්සි වෙන්න පුලුවන්ද?
තනියමද කරන්න හිතන් ඉන්නෙ?
ක්ෂණික ආපු idea එකක්ද?
මම දෙන්නම් පට්ට idea ටිකක්.
සිංහලයට ජයවේවා...
pls don't PM




ඔයා කීයක් විතර වියදම් කරන්න හිතන් ඉන්නවද?
පැය කීයක් මහන්සි වෙන්න පුලුවන්ද?
තනියමද කරන්න හිතන් ඉන්නෙ?
ක්ෂණික ආපු idea එකක්ද?
මම දෙන්නම් පට්ට idea ටිකක්.
සිංහලයට ජයවේවා...
pls don't PM
ස්තුතියිසුදු පුතා;19287491 said:php / sql / html / css / jquery / bootstrap / wordpress wage help ekak onnam kiyahan...
expert kenek nam nemei mama... thaama learning. eth yamak kamak karaganna ahaki.
good luck.