අලුත් YOUTUBE චැනල් එකක්.

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අලුත් YOUTUBE චැනල් එකක්.

    මෙන්න මේකට් ගිහින් බලපන්. පට්ට සිංදු වල acoustic covers ගහල තියෙන්නේ... මන් කිව්වට් ගිහින් බලපන්කෝ... මේ පහලින් තියෙන්නෙ ටිකක්.

















    ඔක්කොම මෙතන දාන්න් බෑ. සිංදු 100ක් විතර තියනව. චැනල් එකටම ගිිහින් බලන්න. මෙන්න ඒකට link එක.

    https://www.youtube.com/playlist?list=PL-85vBzyNkJlJ0GScA1omdDvS9n_--4dy
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේ විදියට යුටියුබ් සින්දු ගණනාවක් දාල තියන කොට එකක් ප්ලේ වෙද්දී අතර මගදී එක ඩවුන්ලෝඩ් වෙන එක නවත්තල අනික් සින්දුවක් ප්ලේ කරන්නේ කොහොමද මචන්ලා ? නිකම්ම ඊලග සින්දුවට මාරු උනොත් අර මුල් එක ඩවුන්ලෝඩ් වෙන එක නවතින්නේ නෑනේ.