මගේ අලුත් YOUTUBE SHORT චැනල් එක

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් ට්‍රෙන්ඩ් එක YOUTUBE SHORT නේ ,එක නිසා මන් එකටම වෙනම චැනල් එකක් පටන් ගත්තා . සබ් කරලා තියාගනිල්ලා ,
    කෙල්ලෝ සීන් නෑ FUN,TECH,PC,PC GAMING ඒවා විතරයි
    ආ මේවා බැලුවා කියල මට සතපහක් හම්බෙන්නේ නෑ .අනික මේවට තාම කොපිරයිට් නෑ ,ගහන්න කලින් බලහල්ල


    https://www.youtube.com/channel/UCYLQ0pYhl-9LWgM_sMAgIHw
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අනෙ මන්ද ඔහොම අනුන්ගේ content උස්සලා දාලා දුවන්න බැහැ බන් . original දේවල් දාන්න
    මේක ටෙස්ටින් එකකට දැම්මෙ.සමහර වෙලාවට කොපිරයිට් වදිනවා.
     
    • Like
    Reactions: Stimulus mind

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    meka tikak wenas ekak..smaharawita ubalata boring wewida danne naa..mobile eken karana nisa..wadi wela record karanna widihak naha..
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    YOUTUBE ප්‍රොමෝට් කරන්නේ ඕක නිකන් ටික්ටොක් වගේ ,ෂෝර්ට් වීඩියෝ වැඩි කරන්න පොරෝමොට් එකක් දෙන්නේ

    සර්වර් කෝස්ට් වැඩි නිසාද දන්නේ නැ .

    කෙල්ලෝ සීන් නෑ :confused:








    කෙල්ලෝ නටන ඒවා නැත්තේ
    ------ Post added on Aug 9, 2021 at 1:05 PM
     
    • Like
    Reactions: Stimulus mind