අලුත් youtube channel එකක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    මේ චැනල් එකේ මූ වීඩියෝ එකක් දන්නේ අවරුද්දකට පාරක් විතරයි ඉතින්..
    ඉතින් සහෝ ඔයා දන්නවනෙ කිරියෙ විතරක් මං කොච්චර ත්‍රෙඩ් දානවද. ඒ ඔක්කොම මමම කරුණු හොයාගෙන, මමම ටයිප් කරලා දාන ඒවා. ඒවාත් කරන අතරෙ වීඩියෝ එකක් කරන්න පොඩ්ඩක් අමාරුයි.:sorry: අනික මං ආවට ගියාට වීඩියෝ කරන්න කැමතිත් නෑ. අනික මට හොදයි කියලා හිතෙන මොකක් හරි හොද ටොපික් එකක් හම්බුනොත් විතරයි වීඩියෝ එකක් කරන්නෙ.:) අලුත් වීඩියෝ එකකට ටොපික් එකක් හම්බවෙලා තියෙන්නෙ. හෙට ස්ක්‍රිප්ට් එක ලියන්නයි ඉන්නෙ, මේ සතියෙ ඇතුළත අනිවා වීඩියෝ එක දානවා. :yes:(y)

    අදනේ බං Channel එක ගැන දන්නේ!!!! :love2: මාත් Subscribe කරා!!!
    බොහොම ස්තූතියි, සහෝ. :love2:(y)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඉතින් සහෝ ඔයා දන්නවනෙ කිරියෙ විතරක් මං කොච්චර ත්‍රෙඩ් දානවද. ඒ ඔක්කොම මමම කරුණු හොයාගෙන, මමම ටයිප් කරලා දාන ඒවා. ඒවාත් කරන අතරෙ වීඩියෝ එකක් කරන්න පොඩ්ඩක් අමාරුයි.:sorry: අනික මං ආවට ගියාට වීඩියෝ කරන්න කැමතිත් නෑ. අනික මට හොදයි කියලා හිතෙන මොකක් හරි හොද ටොපික් එකක් හම්බුනොත් විතරයි වීඩියෝ එකක් කරන්නෙ.:) අලුත් වීඩියෝ එකකට ටොපික් එකක් හම්බවෙලා තියෙන්නෙ. හෙට ස්ක්‍රිප්ට් එක ලියන්නයි ඉන්නෙ, මේ සතියෙ ඇතුළත අනිවා වීඩියෝ එක දානවා. :yes:(y)
    ඒ උනාට චැනල් එක හොදට දියුණු කරලා ගන්න ඕන.. සල්ලිත් හොයන්න පුළුවන් එකෙන් එටකොට.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    Meke dan inna un godakma anith unta kelawanna balan ne inne, ube wachanayak ehe mehe una gaman oka report karala dawi, monetization dalu gaman bot gahala add click karai, hamoma ehema na,danna kollonta ehema karapu k@riyo innawa, organicma gahapan ube content hodai, voice eka thawa clear katha karapan, thank me later..

    Good luck!
    මං දාපු වීඩියෝ එකකට කිරියෙ එක්කෙනෙක් ඔය වගේ වැඩක් කරලා තිබ්බා. හැබැයි මං චැනල් එකේ වීඩියෝස් ගැන ත්‍රෙඩ්ස් කීපයක්ම දාලා තියෙනවා. හැබැයි ඔය වගේ දෙයක් වුණේ එකම වතාවක විතරයි. හැබැයි ඔයා කියන එකත් ඇත්ත තමයි, බොහොම ස්තූතියි සහෝ උපදෙසට. :love2:(y)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    ඒ උනාට චැනල් එක හොදට දියුණු කරලා ගන්න ඕන.. සල්ලිත් හොයන්න පුළුවන් එකෙන් එටකොට.
    කොහොමත් අනිත් අයට වඩා වෙනස් දෙයක් කරන්න ඕන අරමුණෙන් ම තමයි චැනල් එක පටන් ගත්තෙ. පහුගිය ටිකේ බැරිවුණාට ඉස්සරහට අඩුම තරමෙ සති 2 කට වතාවක්වත් වීඩියෝ එකක් දාන්න තමයි හිතන් ඉන්නෙ. :yes:(y)
     
    • Love
    Reactions: Kalegana