අලුත් youtube channel එකක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    සුබ දවසක් වෙන්න කියනෝ හැමෝටම

    මං අලුතෙන් Youtube එකක් පටන් ගත්තා .Channel එකේ නම තමයි Stimulus mind.:)

    https://www.youtube.com/channel/UCwQHuucTkM9Haigq1EKrZOg

    හුගක් ලංකාවේ තියෙන චැනල් comedy වගේ පැත්තට බර ඒවානේ තියෙන්නේ .ඒ වුනත් මං අනිත් අයගේ ඒවා විදිහට නැතුව වෙනස් මතෘකාවල contents තමයි මගේ චැනල් එකේ දාන්න උත්සාහ කරන්නේ. ඒ හින්දා ඉතින් subs,views එන්නෙත් බොහොම අඩුවෙන්,හුගක් අය වගේ කරන්නන් වාලේ කරන්නෙ නැතුව quality content හදන්න තමයි මගේ අරමුණ තියෙන්නේ

    මේ මං අන්තිමට කරපු video එක. CIA එකෙන් කරපු mind control programme එකක් වෙච්ච project mkultra ගැන තමයි එකෙන් කරේ.



    මගේ contents හොදයි කියලා ඕගොල්ලෝ හිතනවනම් අලුතෙන් youtube එකට ආපු කෙනෙක් විදිහට පුලුවන්නම් චෑනල් එකට subscribe කරන්න.comment,like එකක් දාන්නත් අමතක කරන්න එපා,පුලුවන්නම් ලින්ක් එක දන්න අය අතරේ share කරන්න.
    අඩුපාඩු තියේ තම් ඒවත් කියන්න:D
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    Bump + view

    වොයිස් රෙකෝඩ්න් කොලිටි එක පුලුවන්නං තව ටිකක් වැඩි කරන්න.
    ඔව්, වොයිස් ඕවර් කොලිටි එකේ පොඩි අඩු ගතියක් තියෙනවා,ඉස්සරහ වීඩියෝ වලදි ඒ වැරැද්ද හදා ගන්න උපරිම උත්සාහ කරනවා,අදහස් දැකිවීමට බොහොම ස්තූතියි :)

    :)
    ------ Post added on Feb 27, 2021 at 8:37 PM