අලුත් youtube channel එකක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    ado hoda mic ekak ganin,oya epi eka ayema karamu hoda sound quality ekakin
    Mic එකේ අවුල තමයි ලොකුවටම තියෙන්නේ සහෝ. බලන්නම් ඉස්සරහට reupload කරන්න හොද mic එකකින් රෙකෝර්ඩ් කරලා :yes:. කමෙන්ට් එකට බොහොම ස්තූතියි සහෝ. :love2: (y)(y)(y)
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔන්න Solo Rider මහත්තයෝ, මාස ගාණකට පස්සේ පොඩි වීඩියෝ එකක් හැදුවා. :)




    (y) 🥳


    මෙහ්
    එක්කො උබ විස්තරෙ කියපන්, නැත්නන් අපිට කියවන්න පුලුවන් ගානට හොද ක්ලියර් ෆොන්ට් එකක් දාපන්
    රෙද්ද
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    සුබ දවසක් වෙන්න කියනෝ හැමෝටම

    මං අලුතෙන් Youtube එකක් පටන් ගත්තා .Channel එකේ නම තමයි Stimulus mind.:)

    https://www.youtube.com/channel/UCwQHuucTkM9Haigq1EKrZOg

    හුගක් ලංකාවේ තියෙන චැනල් comedy වගේ පැත්තට බර ඒවානේ තියෙන්නේ .ඒ වුනත් මං අනිත් අයගේ ඒවා විදිහට නැතුව වෙනස් මතෘකාවල contents තමයි මගේ චැනල් එකේ දාන්න උත්සාහ කරන්නේ. ඒ හින්දා ඉතින් subs,views එන්නෙත් බොහොම අඩුවෙන්,හුගක් අය වගේ කරන්නන් වාලේ කරන්නෙ නැතුව quality content හදන්න තමයි මගේ අරමුණ තියෙන්නේ

    මේ මං අන්තිමට කරපු video එක. CIA එකෙන් කරපු mind control programme එකක් වෙච්ච project mkultra ගැන තමයි එකෙන් කරේ.



    මගේ contents හොදයි කියලා ඕගොල්ලෝ හිතනවනම් අලුතෙන් youtube එකට ආපු කෙනෙක් විදිහට පුලුවන්නම් චෑනල් එකට subscribe කරන්න.comment,like එකක් දාන්නත් අමතක කරන්න එපා,පුලුවන්නම් ලින්ක් එක දන්න අය අතරේ share කරන්න.
    අඩුපාඩු තියේ තම් ඒවත් කියන්න:D

    Liked and Subbed Bro, keep it up 👍
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    (y) 🥳


    මෙහ්
    එක්කො උබ විස්තරෙ කියපන්, නැත්නන් අපිට කියවන්න පුලුවන් ගානට හොද ක්ලියර් ෆොන්ට් එකක් දාපන්
    රෙද්ද
    Aye, aye sir :yes: :love2:(y)
    Like kara Subscribe kara!
    Liked and Subbed Bro, keep it up 👍
    Thank you very much, brothers :love2:(y)
    Subbed. Voice eka uba ona kamin wenas karalada?
    Ow, samahara wvideos wala pooddak wenas kala tikak withara voice eke deep gathiya ganna :yes:. Anyway, thank you very much, brother :love2:(y)