අලුත්_ඉඩි_අමීන්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොමද බන් මුගේ කොටු 11ම නිල්.? :baffled: :baffled:

    මූ මේකෙ උන්ව අවුස්සන ගමං වැඩක් ඇති දේවලුත් දානව බං ඒවට ඉතිං රෙප් හම්බවෙනවනෙ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ත්‍රෙඩ් එකක් දාල කපන්න කීව නේද කෝ කැපිල නෑනේ කොටු පහ එහෙම්මමයි :no:

    image එකක් දාල ඒක අයිං කරගන්න ඕනෙ වෙලා ඉල්ලුවෙ ආසාවට එකෙක් කපල තිබ්බෙ නෑ
    :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි වගේ කෙනෙකුටනම් මෝරෙක් ඇති කරනවා තියා හිතන්නවත් බැහැ තමා. නමුත් මෝරෙක්ට තව මෝරෙක් ඇති කරනවා කියන්නේ නතින්.
    මේ මෝරෙක්ද ඉන්නේ :shocked: එහෙනං වෙන මෝර විශේෂයක් වෙන්න ඇති :yes: අපි බයවුනා අර ලොකු දරුණු වර්ගේ එකෙක් කියල එහෙනං කමක් නෑ එකෙක් නෙවේ දහයක් හැදුවත් :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    image එකක් දාල ඒක අයිං කරගන්න ඕනෙ වෙලා ඉල්ලුවෙ ආසාවට එකෙක් කපල තිබ්බෙ නෑ
    :sorry:
    ආය එහෙම කපන්න කියල ත්‍රෙඩ් දාන්න එපා මහින්දට බැනල ත්‍රෙඩ් එකක් දාන්න එතකොට හරි :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ මෝරෙක්ද ඉන්නේ :shocked: එහෙනං වෙන මෝර විශේෂයක් වෙන්න ඇති :yes: අපි බයවුනා අර ලොකු දරුණු වර්ගේ එකෙක් කියල එහෙනං කමක් නෑ එකෙක් නෙවේ දහයක් හැදුවත් :yes:

    ඔය මාපිලෙක් යකෝ... ප්‍රවෘත්ති බලන්නේ නැද්ද
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    onna...set eka rath wegena enawa.2020ta kittune...raththaran le mapilek ehema nathi wei neda meda para stage wala kiyanna...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මාපිලෙක් යකෝ... ප්‍රවෘත්ති බලන්නේ නැද්ද
    නෑ ගෝඨාභය කියන්නේ මෝරෙක් නිසා මෝරු ඇතිකරන එක නතින් ලු :yes: ඉතින් අපි දන්න මෝරු ටයි කෝට් දාගෙන කතාබහ කරන්නේ නෑනේ ඒකයි මම කිවේ මේ විදිහේ මෝරු නං ඇතිකරාට කමක් නෑ කියල :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ ගෝඨාභය කියන්නේ මෝරෙක් නිසා මෝරු ඇතිකරන එක නතින් ලු :yes: ඉතින් අපි දන්න මෝරු ටයි කෝට් දාගෙන කතාබහ කරන්නේ නෑනේ ඒකයි මම කිවේ මේ විදිහේ මෝරු නං ඇතිකරාට කමක් නෑ කියල :yes:
    අහ්... 😂😂😂
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පුක පාලන හාම්පුතාට හතරකොනින් ගිඉනි ගෙඩි පත්වෙලා තියෙද්දී දුක තමයි අකමතිකමයි නායක කමයි දෙකම ගහල ගියොත් වාසල හමාරයිනේ :rofl:



    ආයේ කාට කියලද හිරිකොතේ පුප බොර කරගන්නේ :rofl:




    රනිල් මැතිදු සදා දිනේවා :rofl:


    සමනල රෑනයි ....:rofl:
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    මෝරෙක් ඇතිකරන්න පුලුවන්ද බන් ගෙදරක ඌ පීනන්නේ නැතුව පෙත්තප්පු වගේ එක තැන ඉඳගෙන ඉන්නවද :D

    Man gota defense Secretary inna kale uge office ekata giya. man ethakota technician kenek. field 1 companya kiyanna baha. yanakota full check karanawa gate eka gawin. apita authorization thibbath ehemai. geniyana tools equipment okkoma X Ray karanawa airport 1 wage belt 1 daala. oya wage protocol one eka awlak naha.. ethanin athulata yanna one wenama parakin. eke digatama giyama thibba podi walak thibba wathura nathi pond ekak wage eka thibbe gotage ali patiyata... uta kanna bonna wenama thibba watti wala daala. man wadey iwara wela eliyata awa.. a awe kalin pare newei issarahin. enakota dakke left side eke wall tank eke moru innawa.. podi moru 3k 4k wage hitiya. me okkoma man as dekin dakka dewal... gota hitiya widiha gana mata wadak naha mokada a manussaya ratata onawatath wada dewal kala... ekai watinne. :yes:
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    එහෙම හරි කමක් නෑ අපේ නංගිව බේරලා දෙන්න කපු අයියේ. :D
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    මූ මේකෙ උන්ව අවුස්සන ගමං වැඩක් ඇති දේවලුත් දානව බං ඒවට ඉතිං රෙප් හම්බවෙනවනෙ.

    මුට ෆේක් 60ක් විතර තියෙනවා බන්. දවසට එක එකෙන් මාරුවට දෙනවා. අනාතයෙක් බන්. :yes: