අලුත්_පරපුරත්_ජවිපෙට
උඹලාට මතකද අර අලුත් පරපුර කියාගන්න අවජාතක සෙට් එක? අර අපේ හමුදාවට" මිනීමරුවෝ" කිව්වේ, විහාරමහාදේවි උයනේ කොටින්ට පහන් පත්තු කරේ, මද්දුම බණ්ඩාර කියන්නේ "පරයෙක්" කිව්වේ, අන්න උන් තමයි. මෙන්න මේ යක්කුත් දැන් JVP එකට එකතු වෙලා.
මේ පින්තූර අපි හදපුව එහෙම නෙවෙයි, උන්ගේම ෆේස්බුක් එකෙන් ගත්තේ. මුන් ජෙප්පොන්ට එකතු වෙන්නේ අද JVP එකේ අදහසුයි මුන්ගේ අවජාතක අදහසුයි අතර කිසිම වෙනසක් නැති හින්ද.
අද අනුර කුමාරයා කියන්නෙත් මේකමයි. ඔක්කොම ප්‍රශ්න වලට හේතුව මහින්දගේ "සිංහල ජාතිවාදය"ලු. හැබැයි ඔය කියන සිංහල ජාතිවාද එන්න කලින් 1949දී ඉඳන් ඊලමක් ඉල්ලන්න පටන්ගත්තේ ඇයි කියල මුන් කියන්නේ නෑ.
ජවිපෙ කියන්නේ මාක්ස්වාදී පක්ෂයක්. (උන් කවදාවත් මාක්ස්වාදය අත හැරලා නෑ). ඒකෙ මූලිකම ඉගැන්වීම් තමයි "ආගම", "ජාතිය" කියන ඒවා ප්‍රතික්ෂේප කිරීම. එකයි ජෙප්පොත් සිංහල කම ගැන කතා කරන එකටත් ජාතිවාදයක් කියන්නේ.
මුන් දැන් එන්නේ අපිව ශිෂ්ට කරන්න. (එදා සුද්දෝ ලංකාවට ආවෙත් ඕකටලුනේ). මේ අවජාතකයෝ ශිෂ්ටයි කියන්නේ ආගම, ජාතිය, සංස්කෘතිය අතහැරලා ඔය පින්තූරේ තියෙන විදියටම හෙළුවෙන් නටන එකට.
මේ වගේ පරගැති හැත්තක් ජවිපෙ එක්ක එකතු වෙන්නේ නිකම් නෙවෙයි. දෙගොල්ලන්ගේම අදහස් ප්‍රතිපත්ති සමාන නිසා. මේ විදියට අපේ සංස්කෘතියට පිටුපාන දේශද්‍රෝහී පක්ෂයකට අපි බලය දෙනවද?

Last edited: