අලුත්_Browser_එකක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අලුත් Browser එකක් ඇවිල්ලා විවාල්ඩි කියලා. පට්ට බන් මේක . පට්ට ෆාස්ට්. ඩවුන්ලොඅඩ් කරලා බලපන්

    මගේ Data ලිමිට් පැනලත් එලකිරිය ලෝඩ් වෙනවා ඉක්මනින්

    https://vivaldi.com/

    browser_screenshot_windows.png
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එලකිරිය නම් ස්ලෝ වුනාම ගූගල් ක්‍රොම් එකෙන් වුනත් ලෝඬ් වෙනව බං :D :D :D :D
    වෙන සයිට්ස් තමා අවුල :D :D :D
    ek lite දාං ඉන්නෙ :yes: :yes: :yes:
    මේකත් දාගෙන බලමි :yes: :yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පට්ට ෆාස්ට් කියන්නෙ SLT ඩේට ඉවර වෙලා හිකිල ඉන්නකොටත් බුග් ගාල download වෙනවද සිංහලු? :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පට්ට ෆාස්ට් කියන්නෙ SLT ඩේට ඉවර වෙලා හිකිල ඉන්නකොටත් බුග් ගාල download වෙනවද සිංහලු? :lol:

    දාගෙන බැලුව දෙමලෝ :( :( :(
    අපරාදෙ slt ස්ලෝ වෙලා ස්පීඩ් කිව්ව නිසා ඩොන්ගලේ දාගෙන බෑව.. :( :( :(
    අපරාදෙ ඩේට.. :( :( :(
    ඔයිට වඩා ස්පීඩ් එකෙන් ක්‍රොම් එකෙන් එලකිරිය ලෝඩ් වෙනව :growl: :growl: :growl:
    ට්විටර් ගියාම අකුරු විතරයි ලෝඩ් වෙන්නෙ :growl: :growl: :growl:
    maxthon nitro එක දාගනිං :( :(
    මේක වැඩක් නෑ... අපරාදෙ බාන්න ගිය ඩේට ටික :oo: :oo:
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    313
    58
    28
    Kurunegala
    දාගෙන බැලුව දෙමලෝ :( :( :(
    අපරාදෙ slt ස්ලෝ වෙලා ස්පීඩ් කිව්ව නිසා ඩොන්ගලේ දාගෙන බෑව.. :( :( :(
    අපරාදෙ ඩේට.. :( :( :(
    ඔයිට වඩා ස්පීඩ් එකෙන් ක්‍රොම් එකෙන් එලකිරිය ලෝඩ් වෙනව :growl: :growl: :growl:
    ට්විටර් ගියාම අකුරු විතරයි ලෝඩ් වෙන්නෙ :growl: :growl: :growl:
    maxthon nitro එක දාගනිං :( :(
    මේක වැඩක් නෑ... අපරාදෙ බාන්න ගිය ඩේට ටික
    :oo: :oo:

    ..........................
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දාගෙන බැලුව දෙමලෝ :( :( :(
    අපරාදෙ slt ස්ලෝ වෙලා ස්පීඩ් කිව්ව නිසා ඩොන්ගලේ දාගෙන බෑව.. :( :( :(
    අපරාදෙ ඩේට.. :( :( :(
    ඔයිට වඩා ස්පීඩ් එකෙන් ක්‍රොම් එකෙන් එලකිරිය ලෝඩ් වෙනව :growl: :growl: :growl:
    ට්විටර් ගියාම අකුරු විතරයි ලෝඩ් වෙන්නෙ :growl: :growl: :growl:
    maxthon nitro එක දාගනිං :( :(
    මේක වැඩක් නෑ... අපරාදෙ බාන්න ගිය ඩේට ටික :oo: :oo:

    lol hamadama ubatamai kela wenne ai ban e? :confused: