අලුත්_phone_එකක්..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මචන්ලා කිරියේ thread එකක් දාලා poll එකකුත් දාල අන්තිමට Galaxy A8 එකක් ගන්න ගියහම ikman.lk එකේ එහෙම තියෙන ගානට වඩා ගොඩක් වැඩියිනේ බන් කඩේ ගාන. උන් කියනවා company warranty එක්ක එහෙම අඩුවට දෙන්න බහලු..

    මම colombo නෙවෙයි මචන්ලා.. මට colombo වලින් පල්ලෙහා දාලා තියෙන mobiles ගන්නවානම් company warranty එක්ක කියක් විතර වෙයිද බන් & ගන්න හොද තැනක් සහ තියෙනවනම num එකක් කියපන්කො එන්න කලින් contact කරගන්න..

    *Samsung Galaxy a8+ 64GB
    *Samsung Galaxy a6+ 64GB
    *Samsung Galaxy a7 64GB

    ඔය තුනෙන් එකක් තමා බන් ගන්නේ..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Bump
    A8 එක කීයක් ද?


    80 ගානක් කිව්වා බන්. එත් ikman එකේ 60-65 අතර තියෙනවනේ, පොර කිව්වා company warranty නිසා උටනම් එහෙම දෙන්න බහ කිව්වා.
     

    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    මචං ඕනෙම ෆෝන් එකක් හරි ඉලෙක්ට්‍රික් අයිටම් එකක් ගනිත්දි ඒක ලංකාවට ගෙන්නන ඒජන්ට්ගෙ වොරන්ටිය එක්ක ගන්නව නං අනික් ශොප් වොරන්ටි දෙන තැන් වලට වඩා ගාන වැඩියි.මොකද ෆෝන් වලට එහෙම TRCSL Approval ගන්න සීන් එහෙම තියෙන නිසා වගේම ..නමුත් ඒකෙ වාසිය උන් ගාව බොහෝ දුරට තියෙන්නෙ Brand new, Unsealed pack එකක්..ශොප් වොරන්ටි දෙන බොහොමයක් තැන් වල තියෙන්නෙ Unpack කල ෆෝන්..සමහර විට hand carry ගෙනාපු ෆෝන් එහෙමත් ඇති..සමහරු ගාව ජල්තර ෆෝන් ඇති..නමුත් එහෙම නැති shop warranty විතරක් දෙන හොඳ quality බඩු විකුනන තැන් තියෙනව.. පොඩ්ඩක් නෙට් එකේ බලල දන්න උන්ගෙනුත් අහල, ශොප් වොරන්ටි දෙන තැනකින් ෆෝන් එකක් ගනින් මචං.එතකොට උබේ ගානට ෆෝන් එකක් ගන්න පුලුවන් ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,204
    113
    Gotland
    A6+ eka yaluwek ganna gihin passe u redmi 6 pro ekak gatta kivva eka A6+ ekata wada ganath adui performance, features, battery wadi.


    A6+ eka 42k da koheda warranty ekka
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Redmi 6pro exam gain ban
    flagshipphone wage


    samsung මේනියාවක් තියෙන්නේ බන්.:eek: කොච්චර try කරත් වෙන brand එකකට යන්න හිත දෙන්නේ නැහැ බන්.:(
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Shop warranty gannawanam MC eke GREEN kiyala shop ekak thiyanawa. Eke service ekath hondai baduth hondai. Greenware nemei GREEN
     

    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18

    80 ගානක් කිව්වා බන්. එත් ikman එකේ 60-65 අතර තියෙනවනේ, පොර කිව්වා company warranty නිසා උටනම් එහෙම දෙන්න බහ කිව්වා.

    80k nam hodatama wediy ban. Man A8 eka kuwait walin 54 kata gatte.
    Liberty ake balapan. A dawas wala 65k wage une :cool:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    Green, divine ehema same owner ge shops mc eke tiyena
    Call ekak daala gaanata price eka ahapan keeyatada denne uba colombo nemei inne kiyala call karala ahapan
    Unge warrenty hodai
    Meke godak un ganne devine eken thamai
    Chinthana GSM eketh shape phones
    Dekama sinhala shops nisa hamba shops walata wada price eka tikak wadi wei
    Ubata gaana aduwatama ganna onee nam liberty eke greenware eken ganin
    Habai podi podi case tiyenawa
    Kohen gattath Dialcom eken nam ganna epa ;)
    Amu horu