අලුතින් ඉඩමක් ගද්දි බලන්න ඕනේ මොනාද?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,041
    8,880
    113
    Cenon
    cenon.com
    සල්ලි දෙන්න කලින් මොන වගේ දේවල්ද බලන්න ඕනේ?

    ආයේ තව දෙයක්. stamp duty අඩු කරගන්න කියලා ඉඩමේ වටිනාකම අඩුවෙන් දාලා ගන්න එක හොඳයිද නරකයිද?
    wassa kaleka poddak balapan, and kittuwa wahala dapu gewal kadawal tynwa nam ewaye watura tibba parawal balanna.
    stamp duty seen ekata lawyer ekka kata karala wenama agreement ekak daganna seller ekka. 5.3mil land ekata mata waduna 216000k stamp duty. pattama aparade. bank loan ekak giya nisa and mn e kale danne nathi nisa awul una wade.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    සල්ලි දෙන්න කලින් මොන වගේ දේවල්ද බලන්න ඕනේ?

    ආයේ තව දෙයක්. stamp duty අඩු කරගන්න කියලා ඉඩමේ වටිනාකම අඩුවෙන් දාලා ගන්න එක හොඳයිද නරකයිද?

    1) හොඳ ලෝයර් කෙනෙක් අල්ලං වැඩේ කර ගනිං. මට එක පාරක් අලුතෙන් පාස් අවුට් උන ලෝයර් කෙනෙක් අල්ලල , ඌ රීව ඌට වැඩේ කරගන්න තේරෙන්නෙ නැතුව
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    ඇලක් තියනව නම් ඒකට අයිතිවන බිම් තීරුවක් ඇල දෙපස තියනවා reservation.