wassa kaleka poddak balapan, and kittuwa wahala dapu gewal kadawal tynwa nam ewaye watura tibba parawal balanna.සල්ලි දෙන්න කලින් මොන වගේ දේවල්ද බලන්න ඕනේ?
ආයේ තව දෙයක්. stamp duty අඩු කරගන්න කියලා ඉඩමේ වටිනාකම අඩුවෙන් දාලා ගන්න එක හොඳයිද නරකයිද?
stamp duty seen ekata lawyer ekka kata karala wenama agreement ekak daganna seller ekka. 5.3mil land ekata mata waduna 216000k stamp duty. pattama aparade. bank loan ekak giya nisa and mn e kale danne nathi nisa awul una wade.