අලුතින් ඉඩමක් ගද්දි බලන්න ඕනේ මොනාද?

punchi_john

Active member
  • Apr 3, 2022
    125
    151
    43
    සල්ලි දෙන්න කලින් මොන වගේ දේවල්ද බලන්න ඕනේ?

    ආයේ තව දෙයක්. stamp duty අඩු කරගන්න කියලා ඉඩමේ වටිනාකම අඩුවෙන් දාලා ගන්න එක හොඳයිද නරකයිද?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    stamp duty අඩු කරගන්න කියලා ඉඩමේ වටිනාකම අඩුවෙන් දාලා ගන්න එක හොඳයිද නරකයිද?

    - නරකයි
     
    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    idamak miladee ganimedi salakilimath wiya yuthu daa.
    1.nirawul oppuwaka thibima,
    2. wasara 30 kata wadi paththiru thibima
    3.niwasak sadeemata nam e than sudusa balema(asal wasiyan pilibanda)
    4. kanu paddathi thibedai baleema. (wathura yawanna)
    5. idamata parak thibedai baleema.
    6. gan wathurata yata wenawadai baleema.

    kohoma hari idama yam dianayaka wikinna puluwan wenna one. nathama idama maralaya unoth mala magulai. stamp duty eka hari gana danna nathama dhada wadinna puluwan. eka lawyer ekka katha kara ganna. jaya wewa.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    අඩු කරා කියලා නම් ලොකු අවුලක් නෑ. ඉඩම බෙදලා කණු ගහලා දෙන්න කියපන්. නැත්තං මලා කරදරේ වටේ ඉන්න උන් මායිම් වෙනස් කරන්න එනවා. ආයේ මනින්න ගියත් ගානක් යනවා. රජයේ ඉඩම් ද කියලා හොයලා බලන්න වෙයි. තව පරණ අයිතිය කොහොමද කියලා බලන්න වෙයි. අවුරුදු 50 ද කොහෙද පස්සට බලන සීන් එකක් තියනවනේ. අයිති කරයගේ ඉතිහාසේ දන්නවනම් අවුලක් නෑ. ලොයාර් කෙනෙක් අල්ලග න නේ වැඩේ කරන්නේ.
     
    • Like
    Reactions: niranga1989

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    Lawyer kenek dammala paththiru balawanna(25-30 years nirawul wenna one)

    Bank ekaka ekekta deela ahanna me Oppuwata Loan ekak ganna puluwanda kiyala, puluwannam thawa bank ekakata deela balanna
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,982
    1
    58,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    stamp duty අඩු කරගන්න කියලා ඉඩමේ වටිනාකම අඩුවෙන් දාලා ගන්න එක හොඳයිද නරකයිද?
    ඔප්පුව ලියන්න කලින් පළාත් අදායම් එකෙන් මුද්දර මතය අරගනින්.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ammo

    puluwannam bank loan ekak dala ganin, ethakota bayak na.. legal weda bank eken karanwane

    cash gannawanam ithin nuulata serama hoyanna
     
    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    ඉඩමේ සීමාව තියෙන්නේ ප්‍රධාන මාර්ගයක්ට නම් RDA එකට අයත් කොටසේ සීමාව (සමහර මිනිස්සූ RDA එකට අයිති කොටසත් අල්ලාගෙන ඉන්නේ )
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    අඩු කරා කියලා නම් ලොකු අවුලක් නෑ. ඉඩම බෙදලා කණු ගහලා දෙන්න කියපන්. නැත්තං මලා කරදරේ වටේ ඉන්න උන් මායිම් වෙනස් කරන්න එනවා. ආයේ මනින්න ගියත් ගානක් යනවා. රජයේ ඉඩම් ද කියලා හොයලා බලන්න වෙයි. තව පරණ අයිතිය කොහොමද කියලා බලන්න වෙයි. අවුරුදු 50 ද කොහෙද පස්සට බලන සීන් එකක් තියනවනේ. අයිති කරයගේ ඉතිහාසේ දන්නවනම් අවුලක් නෑ. ලොයාර් කෙනෙක් අල්ලග න නේ වැඩේ කරන්නේ.
    අවුරුදු 30ඉ
     
    • Love
    Reactions: kasun090354t

    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    Gan wathurata meeta issella yata well thiyenaaa da?
    pitipassen oyak yanawa. me lagadi nam wathura dala thibuna. habai e awurudu 30 kata withara passe oya wela tiyenne
    stamp duty අඩු කරගන්න කියලා ඉඩමේ වටිනාකම අඩුවෙන් දාලා ගන්න එක හොඳයිද නරකයිද?

    - නරකයි
    monada wenna puluwan?
    idamak miladee ganimedi salakilimath wiya yuthu daa.
    1.nirawul oppuwaka thibima,
    2. wasara 30 kata wadi paththiru thibima
    3.niwasak sadeemata nam e than sudusa balema(asal wasiyan pilibanda)
    4. kanu paddathi thibedai baleema. (wathura yawanna)
    5. idamata parak thibedai baleema.
    6. gan wathurata yata wenawadai baleema.

    kohoma hari idama yam dianayaka wikinna puluwan wenna one. nathama idama maralaya unoth mala magulai. stamp duty eka hari gana danna nathama dhada wadinna puluwan. eka lawyer ekka katha kara ganna. jaya wewa.
    thanks a lot machan. uba kiyala tiyena ewagena nam danata loku aulak na. lawyer kenek oppu, paththiru balala kiwa ewage aulak na kiyala
    අඩු කරා කියලා නම් ලොකු අවුලක් නෑ. ඉඩම බෙදලා කණු ගහලා දෙන්න කියපන්. නැත්තං මලා කරදරේ වටේ ඉන්න උන් මායිම් වෙනස් කරන්න එනවා. ආයේ මනින්න ගියත් ගානක් යනවා. රජයේ ඉඩම් ද කියලා හොයලා බලන්න වෙයි. තව පරණ අයිතිය කොහොමද කියලා බලන්න වෙයි. අවුරුදු 50 ද කොහෙද පස්සට බලන සීන් එකක් තියනවනේ. අයිති කරයගේ ඉතිහාසේ දන්නවනම් අවුලක් නෑ. ලොයාර් කෙනෙක් අල්ලග න නේ වැඩේ කරන්නේ.
    ape nayo wagayak adurana kattiyakagen ganna yanne. manina eka thamai karanna one ayema. eka aithikarayo karanna one neda
    Lawyer kenek dammala paththiru balawanna(25-30 years nirawul wenna one)

    Bank ekaka ekekta deela ahanna me Oppuwata Loan ekak ganna puluwanda kiyala, puluwannam thawa bank ekakata deela balanna
    lawyer kenek oppu, paththiru balala kiwa ewage aulak na kiyala
    ඔප්පුව ලියන්න කලින් පළාත් අදායම් එකෙන් මුද්දර මතය අරගනින්.
    e mokadda machan?
    ammo

    puluwannam bank loan ekak dala ganin, ethakota bayak na.. legal weda bank eken karanwane

    cash gannawanam ithin nuulata serama hoyanna

    ඉඩමේ සීමාව තියෙන්නේ ප්‍රධාන මාර්ගයක්ට නම් RDA එකට අයත් කොටසේ සීමාව (සමහර මිනිස්සූ RDA එකට අයිති කොටසත් අල්ලාගෙන ඉන්නේ )
    na na. meka tikak athulata wenna tiyenne. pitipassen oyak yanawa habai
    පොඩ්ඩක් අහල පහල තියෙන ගෙවල් ටික බලපං. බීපු උන් රෑට ඉංග්‍රීසි ක්ලාස් කරනවා නම් උඹට ළමයෙක්ව හදාගන්න වෙන්නේ නෑ.
    ehema case ekak na
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @punchi_john පොඩ්ඩක් හොයලා බලපන් ඉඩමේ ඇත්ත අයිති කාරයද විකුණන්නේ කියලා. පාළු ඉඩම් වලට හොරු හොර ඔප්පු හදනවා. අවට මිනිස්සුන්ගෙන් අහලා බලපන්. අයිතිකාරයාගේ ගෙදර පලයන්.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    1.මුලින්ම බලන්න ඉඩම
    2. ඊලඟට බලන්න අවට ප්‍රදේශය පැත්ත, මිනිස්සු තමන්ට ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් ද කියල.
    3. ළඟ ගඟක් ඇලක් වගේ water Bodies තියෙනවද බලන්න. යටවෙන පහත් බිමක් නෙවෙයි කියල confirm කර ගන්න.
    4. ඊට පස්සේ බලන්න bimsaviya යටතේ මැනපු area එකක්ද නැද්ද කියලා.
    5. බිම්සවිය ඔප්පු නෙවේ නම් ඔප්පුව plan එකත් එක්ක ඉඩම ගැලපෙනවද බලන්න.
    6. ප්‍රාදේශීය සභාවේ අනුමත ප්ලන් ද කියලත් බලන්න නාගරික නම්.
    7. හතර මායිමේ නිශ්චිත boundaries තියෙනවද බලන්න.
    7. ඊට පස්සේ ප්‍රමාණය බලන්න මිනින්දෝරු කෙනේක්ගෙන් මනගෙන