අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    දෙන්නෙක් ගත්තා.. ඉන්ටවිව් එකේ හොදට උත්තර දුන්නා.. කරපු ප්‍රොජෙට් එහෙමත් පෙන්නුවා.. LinkedIn එකේ හෙන වැඩ්ඩො ලැරවල් එක්ස්පර්ට් එහෙම තිබ්බෙ... ටෙස්ට් එකක් නම් තිබ්බෙ නෑ...
    උන් වැඩ කරන්න ආපුවාම මෙලෝ මගුලක් බෑ..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,113
    113
    දෙන්නෙක් ගත්තා.. ඉන්ටවිව් එකේ හොදට උත්තර දුන්නා.. කරපු ප්‍රොජෙට් එහෙමත් පෙන්නුවා.. LinkedIn එකේ හෙන වැඩ්ඩො ලැරවල් එක්ස්පර්ට් එහෙම තිබ්බෙ... ටෙස්ට් එකක් නම් තිබ්බෙ නෑ...
    උන් වැඩ කරන්න ආපුවාම මෙලෝ මගුලක් බෑ..
    eeye chatgpt wada karapu nathi hinda wenna athi.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    එහෙම තමයි බන්. ගල් බනිස් කිව්වට එකේ ගල් නෑනේ. :ROFLMAO: :ROFLMAO:
    කෙලින්ම අහපන් ඊයේ ආවේ උබල දෙන්නමද කියල. වැඩ බැරිනම් තේ හදන්න, මිදුල අතු ගාන්න දාපන්. උන් හැරිලා යාවි.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    eeye chatgpt wada karapu nathi hinda wenna athi.
    ChatGPT රෙද්දවල් තිබ්බෙ නෑ අපිට ඉස්සර... stackoverflow තමා එකම විසදුම බැරිම වෙලාවට... උනන්දුවක් නෑ දැන් ඉන්න ගොඩක් එවුන්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,704
    8,976
    113
    kandy
    දෙන්නෙක් ගත්තා.. ඉන්ටවිව් එකේ හොදට උත්තර දුන්නා.. කරපු ප්‍රොජෙට් එහෙමත් පෙන්නුවා.. LinkedIn එකේ හෙන වැඩ්ඩො ලැරවල් එක්ස්පර්ට් එහෙම තිබ්බෙ... ටෙස්ට් එකක් නම් තිබ්බෙ නෑ...
    උන් වැඩ කරන්න ආපුවාම මෙලෝ මගුලක් බෑ..
    Test එකක් තියන්න තිබුනේ බන් .. නැත්නම් හොයාගන්න බෑ ..
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,617
    2,529
    113
    දෙන්නෙක් ගත්තා.. ඉන්ටවිව් එකේ හොදට උත්තර දුන්නා.. කරපු ප්‍රොජෙට් එහෙමත් පෙන්නුවා.. LinkedIn එකේ හෙන වැඩ්ඩො ලැරවල් එක්ස්පර්ට් එහෙම තිබ්බෙ... ටෙස්ට් එකක් නම් තිබ්බෙ නෑ...
    උන් වැඩ කරන්න ආපුවාම මෙලෝ මගුලක් බෑ..

    ado mama dawasak kellekwa interview kara intern ekkata...eki screen eken poddak pahatha balagena uththara dunne....prashne ahapu gamanma 1 sec wath hithanne nathuwa uththara dunna okkotama....mata patta saka hithuna....passe danne dan un godak AI ekak use karanawa answers auto generate wenna kiyala....remote interview karala nam dan aluth ekek hoyaganna eka amarui.....wada karala thiyena ekek nam company eka balala hari select karanna puluwan....aluth un nam godak un patha boru gahala thamai enne
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර

    එහෙනම් ඇයි ඉන්ටව් කරේ උන්ගෙත් ටයිම් වේස්ටඩ්
    ↓↓
    Gapstars කියන company එක ගැන දන්න අය කියන්න. Salary නම් හොඳයි කියල තමා දන්නෙ. ඒත job security අඩුයි, hire කරන්නෙ contract basis, ඒකත් අදාල customer, company එකෙන් අයින් වුණොත් job එක නැති වෙන්නත් chance එක වැඩියි කියලත් කීප දෙනෙක් කිව්වා. ඒ ගැන කට්ටිය දන්න දේවල් මොනව ද?
    ඔව්බං වැඩක් නෑ
    මාව ගත්තෙ නෑ
    Ai moko une?
    owata ganne hodama waddo losers la ganne na
    ගන්නැතුව කොහොමද එහෙම කියන්නේ?
    ekata thamai CV eka balala interview karanne. average CV wisi karala danawa. interview waladi confidence athuwa hariyata answer kare nathnam eth wisi thamai.
    ඇයි අපේ ටයිම් වේස්ට් කරන්නේ
    දැන් ඉතින් උබ කියන්නෙ Interview එන ඔක්කොම අරන් වැඩ පුලුවන් උන් විතරක් තියාගෙන අනිත් උන් අයින් කරන්න ඕනෙ කියලද? :lol:
    නෑ යකෝ ගන්නැත්තං ඊමේල් කරන්න ඕනි ghost කරන්නැතුව
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,833
    8,053
    113
    මෙන්න මෙතන...
    ado mama dawasak kellekwa interview kara intern ekkata...eki screen eken poddak pahatha balagena uththara dunne....prashne ahapu gamanma 1 sec wath hithanne nathuwa uththara dunna okkotama....mata patta saka hithuna....passe danne dan un godak AI ekak use karanawa answers auto generate wenna kiyala....remote interview karala nam dan aluth ekek hoyaganna eka amarui.....wada karala thiyena ekek nam company eka balala hari select karanna puluwan....aluth un nam godak un patha boru gahala thamai enne
    Oya seen eka nisama ape nam dan online interview tyanne ne.. In person tmai ganne.. natnam harima amarui kenekwa select karaganna
     
    • Like
    Reactions: Gal_banisa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    කාවවත් descriminate කරනවා නෙමෙයි
    මෙහෙම සීන් එකක් තියනවා
    සාමාන්‍යෙන් ගොඩක් වෙලාවට PHP කරන්න සෙට් වෙන්නෙ බැච් වල ඉන්න below average අය, ඒක නිසා SE (even entry level SSE) වගේ පොසිශන් වල ටිකක් කල් වැඩ (less than 2Y) කරලා තිබුනත් තනියම වැඩක් කරන්න ගියාම කරගන්න අමාරු වෙනවා
    හැබැයි ටිකක් කල් අවුරුදු -3-4 දිගට වැඩ කරපු අයට මේ ප්‍රශ්නෙ නැහැ මුලින් ලොකු දැනුමක් තිබ්බෙ නැතත් එක්ස්පීරියන්ස් එක ආවට පස්සෙ වැඩ කරගන්න පුලුවන්
    මම PHP/Laravel ප්‍රොජෙක්ට් කීපයක් handle කරලා තියනවා ඒ හැම එකටම ඔය ප්‍රශ්නෙ තිබුනා. සමහර වෙලාවට හොඳ fresh එවුන් හයර් කරා PHP තමයි කරන්න වෙන්නෙ කියලම උන් සෑහෙන්න හොඳට වැඩ කරනවා, ගොඩක් වෙලාවට උන් ඉතින් පට ගාල හොඳ ඔෆර් අරගෙන ජොබ් මාරු කරනවා මෙහෙ php වලට තියන ස්කිල් එක හොයන්න අමාරු නිසා.
    In-person එන්න කියලා ටෙස්ට් එකක් දුන්නා නං හරි. දැන් ගෙදර ඉඳන් කරන්න දෙන ටෙස්ට් වැඩක් නැහැනේ

    බැච් වල ඉන්න හොඳ සෙට් එක නිතරම ඒ කාලෙ තියන popular technology එක කරන්න ගන්නවා. ඒක නිසා ඒ වගේ ඒවට අවුරුද්දක වගේ exp තිබුනත් හොඳ ස්කිල් එකක් තියනවා. ගොඩක් වෙලාවට .NET, Java, React වගේ ඒවට 1yr exp තියන සුපිරිම එවුන් හොයන්න පුලුවන් ගේමක් නැතිව. ඒත් php වලට ඒක හරිම අමාරුයි කරන්න.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ado mama dawasak kellekwa interview kara intern ekkata...eki screen eken poddak pahatha balagena uththara dunne....prashne ahapu gamanma 1 sec wath hithanne nathuwa uththara dunna okkotama....mata patta saka hithuna....passe danne dan un godak AI ekak use karanawa answers auto generate wenna kiyala....remote interview karala nam dan aluth ekek hoyaganna eka amarui.....wada karala thiyena ekek nam company eka balala hari select karanna puluwan....aluth un nam godak un patha boru gahala thamai enne
    මාව එකපාරක් ifs එකෙන් ඉන්ටව් කරා

    "ඔයාට මොනිටර් දෙකක් තියද?" ඇහුවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කාවවත් descriminate කරනවා නෙමෙයි
    මෙහෙම සීන් එකක් තියනවා
    සාමාන්‍යෙන් ගොඩක් වෙලාවට PHP කරන්න සෙට් වෙන්නෙ බැච් වල ඉන්න below average අය, ඒක නිසා SE (even entry level SSE) වගේ පොසිශන් වල ටිකක් කල් වැඩ (less than 2Y) කරලා තිබුනත් තනියම වැඩක් කරන්න ගියාම කරගන්න අමාරු වෙනවා
    හැබැයි ටිකක් කල් අවුරුදු -3-4 දිගට වැඩ කරපු අයට මේ ප්‍රශ්නෙ නැහැ මුලින් ලොකු දැනුමක් තිබ්බෙ නැතත් එක්ස්පීරියන්ස් එක ආවට පස්සෙ වැඩ කරගන්න පුලුවන්
    මම PHP/Laravel ප්‍රොජෙක්ට් කීපයක් handle කරලා තියනවා ඒ හැම එකටම ඔය ප්‍රශ්නෙ තිබුනා. සමහර වෙලාවට හොඳ fresh එවුන් හයර් කරා PHP තමයි කරන්න වෙන්නෙ කියලම උන් සෑහෙන්න හොඳට වැඩ කරනවා, ගොඩක් වෙලාවට උන් ඉතින් පට ගාල හොඳ ඔෆර් අරගෙන ජොබ් මාරු කරනවා මෙහෙ php වලට තියන ස්කිල් එක හොයන්න අමාරු නිසා.
    In-person එන්න කියලා ටෙස්ට් එකක් දුන්නා නං හරි. දැන් ගෙදර ඉඳන් කරන්න දෙන ටෙස්ට් වැඩක් නැහැනේ

    බැච් වල ඉන්න හොඳ සෙට් එක නිතරම ඒ කාලෙ තියන popular technology එක කරන්න ගන්නවා. ඒක නිසා ඒ වගේ ඒවට අවුරුද්දක වගේ exp තිබුනත් හොඳ ස්කිල් එකක් තියනවා. ගොඩක් වෙලාවට .NET, Java, React වගේ ඒවට 1yr exp තියන සුපිරිම එවුන් හොයන්න පුලුවන් ගේමක් නැතිව. ඒත් php වලට ඒක හරිම අමාරුයි කරන්න.

    මේක 💯 ඇත්තක්

    PHP කරන උනුත් අඩු කුලේ
    PHP ප්‍රොජෙක්ට් ගේන ක්ලයන්ට්ලත් අඩු කුලේ

    අත්දුටුවයි
    ප්‍රත්යක්ශයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    මේක 💯 ඇත්තක්

    PHP කරන උනුත් අඩු කුලේ
    PHP ප්‍රොජෙක්ට් ගේන ක්ලයන්ට්ලත් අඩු කුලේ

    අත්දුටුවයි
    ප්‍රත්යක්ශයි
    Hutto web eke 75% run wenne php..
    Ethakota ehema wada enne naththan client ma inhouse ewa karagannawada?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    උඹලටත් වැඩ බැරි නිසා නේද ඕකුන්ව ගන්නේ.... 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,713
    113
    දෙන්නෙක් ගත්තා.. ඉන්ටවිව් එකේ හොදට උත්තර දුන්නා.. කරපු ප්‍රොජෙට් එහෙමත් පෙන්නුවා.. LinkedIn එකේ හෙන වැඩ්ඩො ලැරවල් එක්ස්පර්ට් එහෙම තිබ්බෙ... ටෙස්ට් එකක් නම් තිබ්බෙ නෑ...
    උන් වැඩ කරන්න ආපුවාම මෙලෝ මගුලක් බෑ..
    ඉතින් උඹත් එහෙමනේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, ගල් බනිස් කිව්වට යට ඉන්නෙ වැඩකරු පොන්නය 🤭 🤭
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393

    තට්ට නියම සිංහල 👌
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මේක 💯 ඇත්තක්

    PHP කරන උනුත් අඩු කුලේ
    PHP ප්‍රොජෙක්ට් ගේන ක්ලයන්ට්ලත් අඩු කුලේ

    අත්දුටුවයි
    ප්‍රත්යක්ශයි
    අනේ පල ගිනිලුක්ශි යන්න.. උබ දන්න php
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    ඉතින් උඹත් එහෙමනේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, ගල් බනිස් කිව්වට යට ඉන්නෙ වැඩකරු පොන්නය 🤭 🤭

    correction : වරුණ ඉන්සෙස්ට්/පෙඩෝ වේසිගෙ පුතා
     
    • Haha
    Reactions: tharakaf