අලුතින් ගත්ත ෆෝන් බැටරිය පැය 4ක් චාජ් කරන්න කිව්ව

AnuradhaRa

Well-known member
  • බැටරිය ෆුල් චාජ් වුණාම ඉබේම චාජරේ ඕෆ් වෙනව නේද :confused: මේ වැඩේ තේරුමක් තියෙනවද?
    මං දන්නෑ මම කම්පියුටරේ usb වයර් එකෙන් පැය 4ක් ගහල තිබ්බ
    නොකිය පොඩි ෆෝන් එක Rs.3000/=
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ara kaatado udaw karanawa kiyala boruwata meke thread daala illagaththa salli walinda gaththe
    salli oonanath aththa hethuwa kiyala illaganin boru kiyala salli kadaaganne nathiwa
     
    • Dislike
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,623
    1
    32,378
    113
    - උඩරට -
    Britney Spears Television GIF
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    බැටරිය ෆුල් චාජ් වුණාම ඉබේම චාජරේ ඕෆ් වෙනව නේද :confused: මේ වැඩේ තේරුමක් තියෙනවද?
    මං දන්නෑ මම කම්පියුටරේ usb වයර් එකෙන් පැය 4ක් ගහල තිබ්බ
    නොකිය පොඩි ෆෝන් එක Rs.3000/=

    kohomath oka overcharge wenna kalin current yayi.
    lankawe electricity unreliable ne.
    bayawenta epa.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    බැටරිය ෆුල් චාජ් වුණාම ඉබේම චාජරේ ඕෆ් වෙනව නේද :confused: මේ වැඩේ තේරුමක් තියෙනවද?
    මං දන්නෑ මම කම්පියුටරේ usb වයර් එකෙන් පැය 4ක් ගහල තිබ්බ
    නොකිය පොඩි ෆෝන් එක Rs.3000/=
    ඕවා විකුණන එවුන් බොරු පඩේට කියන කතා මමනම් ගනම් ගන්නේ නෑ මන් මට ඕනේ විදියට ඕනේ එකක් කරන්නේ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,302
    25,081
    113
    tracing Geo-location.. ... ...
    oya paya ganan charge karana katha baila ban, Full charge unama galawala dapan. Digata use karaddi Full wennama charge nokara 30% - 85% athare wage thiyena widiyata charge karanna. Ethakota battery eka degrade wenawa adui. Mama me kiwe oyage phone ekata specifically newei. Li-ion, Li-Po battery onima ekakata.
     
    • Love
    Reactions: AnuradhaRa

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බැටරියට වයර් දෙකක් අමුනල ප්ලග් එකට ගහපන් විනාඩියෙන් වැඩේ වෙයි
     
    • Haha
    Reactions: Solo Rider