අලුතින් ගත්ත Phone එක චාර්ජ් වෙන්නේ නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    අලුතින් ගත්ත Phone එක චාර්ජ් වෙන්නේ නෑ

    කොල්ල නේ මගේ ලග තිබුණා පොඩි Phone එකක් E-tel එකට උණු වතුර ගියා , එත් එක On වෙනවා එත් චාර්ජ් වෙන්නනේ නෑ

    එක නිසා මම ගත්තා Etel-A8 කියලා පොඩි Phone එකක් අරන් පැයක් යනකොට එකේ අවුල් ගොඩයි.

    Phone එක Off කරන්න බෑ ,
    බැටරිය සවි කල ගමන් නිකන්ම On වෙනවා ,
    බැටරිය චාර්ජ් වෙන ගමන් Full කියලා එනවා
    බැටරිය 30% තියලා ගැහුවත් 0% අඩු වෙනවා ඊට පස්සේ චාර්ජ් වෙන්නේ නෑ
    දැන් නම් එකේ එලිය අඩු වෙලා තිරයේ.
    Warranty Card එකේ තියෙනවා මාරු කරන්නේ නෑ හදලා දෙන්නේ කියලා එක නිසා මම අරන් ගියේ නෑ Shop එකට

    එක නිසා Softlogic 111 එකක් ගත්තා එකේ බැටරිය චාර්ජ් වෙන්නේ නැහැ මචන්ලා 0% ම තියෙනවා එක දිගට ඇයි මචන්ලා මෙහෙම වෙන්නේ ? කරන්ට් එකේ අවුලක් කියන්න බෑ වෙන Phone හොදට චාර්ජ් වෙනවා.

    අලුතින් ගත්ත Phone එකට පැරණි Phone වල චාජර් හෝ බැටරි මාරු කරලා භාවිතා කරේ නෑ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,182
    12,560
    113
    🌎

    warrenty thiyanavanam hadaganin

    එක නිසා Softlogic 111 එකක් ගත්තා එකේ බැටරිය චාර්ජ් වෙන්නේ නැහැ මචන්ලා 0% ම තියෙනවා එක දිගට

    shop ekata call karala kiyapan
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    උඹට මාර වැඩ නේ බං වෙන්නේ
    පොන් ගත්ත චාර්ජ් වෙන් නෑ
    සිම් ගට්ට සිග්නල් නෑ
    ඉන්ටනෙට් ගත්තා ස්ලෝ
    කෙල්ලෙක් ගත්තා ඒකිට ඩෙට් වෙන් නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Warranty Card එකේ තියෙනවා මාරු කරන්නේ නෑ හදලා දෙන්නේ කියලා එක නිසා මම අරන් ගියේ නෑ Shop එකට

    warrenty thiyanavanam hadaganin

    එක නිසා Softlogic 111 එකක් ගත්තා එකේ බැටරිය චාර්ජ් වෙන්නේ නැහැ මචන්ලා 0% ම තියෙනවා එක දිගට

    shop ekata call karala kiyapan
    තියෙන පොඩි Phone එකට උණු වතුර ගියා බන් warrenty එකට හදන්න ගියත් පරක්කු වෙන නිසා බන් තව එකක් ගත්තේ මම. පස්සේ දෙන්න ඕනේ ඌට
    වෙන Phone හොදට චාර්ජ් වෙනවා අන්න ඒ ෆෝන් එක උඹ යුස් කරපං නැත්නම් මේක පිටු ගණන් ඇදෙන වැඩක්.
    වෙන එක බන් Smart එකක් එකේ බැටරිය ඉක්මනින් බහිනවා බන් Customers ලා Call ගත්තාම විනාඩි 15-20 කතා කරනවා. සමහරු එචර කතා කරලා මාසයකින් ගන්නේ කියනවා. සමහරු ඉන්නවා බන් Support එක දෙන්න ඕනේ Call එකෙන් විනාඩි 30-45 Call එකේ ඉන්න ඕනේ තනි අතින් මට වැඩේ කරන්න බෑ සමහරු ඉන්න්නවා බන් මන්ම කතා කරන්න මගේ සල්ලි කපාගෙන. Support

    උඹට මාර වැඩ නේ බං වෙන්නේ
    පොන් ගත්ත චාර්ජ් වෙන් නෑ
    සිම් ගට්ට සිග්නල් නෑ
    ඉන්ටනෙට් ගත්තා ස්ලෝ
    කෙල්ලෙක් ගත්තා ඒකිට ඩෙට් වෙන් නෑ
    අනිත් අයට ඕව වෙනවා
    එත් මම වගේ කියන්නේ නෑ හැමෝම
    ------ Post added on Feb 20, 2026 at 1:50 PM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,125
    5,774
    113
    උඹට මාර වැඩ නේ බං වෙන්නේ
    පොන් ගත්ත චාර්ජ් වෙන් නෑ
    සිම් ගට්ට සිග්නල් නෑ
    ඉන්ටනෙට් ගත්තා ස්ලෝ
    කෙල්ලෙක් ගත්තා ඒකිට ඩෙට් වෙන් නෑ
    බන්දොත් බදින කෙල්ලට හිල නැතුව පයියක් උනත් තියෙන්න ඉඩ තියෙනව.
     
    • Haha
    Reactions: Tramadol

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,176
    1,914
    113
    බන්දොත් බදින කෙල්ලට හිල නැතුව පයියක් උනත් තියෙන්න ඉඩ තියෙනව.
    කෙල්ල එක්ක ලිංගිකව එකතු උනා යාලුවනේ

    කෙල්ල මට නැවෙන්න කියල ඇතුල් කරා යාලුවනෙව්
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ෆෝන් එකෙන් මැරෙන්න ගහපන් විකුණපු එකාට. නැත්තන් අනුරාදට දීපන් එක ෆෝන් එකක්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,911
    113
    මං ඒත් බැලුව ගොඩ දවසකින් සද්දයක් නැත්තෙ මොකද කියලා
     
    Mirage93

    Junior member
  • Dec 10, 2022
    82
    92
    18
    අලුතින් ගත්ත Phone එක චාර්ජ් වෙන්නේ නෑ

    කොල්ල නේ මගේ ලග තිබුණා පොඩි Phone එකක් E-tel එකට උණු වතුර ගියා , එත් එක On වෙනවා එත් චාර්ජ් වෙන්නනේ නෑ

    එක නිසා මම ගත්තා Etel-A8 කියලා පොඩි Phone එකක් අරන් පැයක් යනකොට එකේ අවුල් ගොඩයි.

    Phone එක Off කරන්න බෑ ,
    බැටරිය සවි කල ගමන් නිකන්ම On වෙනවා ,
    බැටරිය චාර්ජ් වෙන ගමන් Full කියලා එනවා
    බැටරිය 30% තියලා ගැහුවත් 0% අඩු වෙනවා ඊට පස්සේ චාර්ජ් වෙන්නේ නෑ
    දැන් නම් එකේ එලිය අඩු වෙලා තිරයේ.
    Warranty Card එකේ තියෙනවා මාරු කරන්නේ නෑ හදලා දෙන්නේ කියලා එක නිසා මම අරන් ගියේ නෑ Shop එකට

    එක නිසා Softlogic 111 එකක් ගත්තා එකේ බැටරිය චාර්ජ් වෙන්නේ නැහැ මචන්ලා 0% ම තියෙනවා එක දිගට ඇයි මචන්ලා මෙහෙම වෙන්නේ ? කරන්ට් එකේ අවුලක් කියන්න බෑ වෙන Phone හොදට චාර්ජ් වෙනවා.

    අලුතින් ගත්ත Phone එකට පැරණි Phone වල චාජර් හෝ බැටරි මාරු කරලා භාවිතා කරේ නෑ
    Softlogic ak hama button phone ekaktama FREE REplacement denavwa 😁- ikmnta maru kraparapan , nokia phone housing un third party chinses os dala wikunnawa
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,780
    4,884
    113
    මට හිතෙන්නේ උබලගේ පැත්තේ කඩ කාරයෝ උබ එනකන් බලන් ඉන්නවද කොහෙද උන්ගේ ළඟ තියන එක එක කුණු ගොඩවල් ඇඟේ ගහන්න. :lol:වෙන පැත්තක කඩවල් වලින් බඩු අරන් බලපන්. බැරිනම් මෙන්න මේ @scurvy ට මාළු පාන් එකයි+ ප්ලේන්ටියයි අරන් දීල උ එක්ක කැඩිච්ච ෆෝන් එකත් අරන් ෆෝන් කඩේට පලයන්. :ROFLMAO:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    පොඩ්ඩක් හිටහන් මන් කඩල ටිකක් වතුරේ දාලා බියර් ටින් දුසිමක් වත් අරන් එන්නම්. කොහොමත් දවස් දෙකක් වත් යයි මේ ආතල් එක
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,176
    1,914
    113
    මට හිතෙන්නේ උබලගේ පැත්තේ කඩ කාරයෝ උබ එනකන් බලන් ඉන්නවද කොහෙද උන්ගේ ළඟ තියන එක එක කුණු ගොඩවල් ඇඟේ ගහන්න. :lol:වෙන පැත්තක කඩවල් වලින් බඩු අරන් බලපන්. බැරිනම් මෙන්න මේ @scurvy ට මාළු පාන් එකයි+ ප්ලේන්ටියයි අරන් දීල උ එක්ක කැඩිච්ච ෆෝන් එකත් අරන් ෆෝන් කඩේට පලයන්. :ROFLMAO:
    කඩේ එකා තට්ටයෙක් ඉනොත් mk
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අලුතින් ගත්ත Phone එක චාර්ජ් වෙන්නේ නෑ

    කොල්ල නේ මගේ ලග තිබුණා පොඩි Phone එකක් E-tel එකට උණු වතුර ගියා , එත් එක On වෙනවා එත් චාර්ජ් වෙන්නනේ නෑ

    එක නිසා මම ගත්තා Etel-A8 කියලා පොඩි Phone එකක් අරන් පැයක් යනකොට එකේ අවුල් ගොඩයි.

    Phone එක Off කරන්න බෑ ,
    බැටරිය සවි කල ගමන් නිකන්ම On වෙනවා ,
    බැටරිය චාර්ජ් වෙන ගමන් Full කියලා එනවා
    බැටරිය 30% තියලා ගැහුවත් 0% අඩු වෙනවා ඊට පස්සේ චාර්ජ් වෙන්නේ නෑ
    දැන් නම් එකේ එලිය අඩු වෙලා තිරයේ.
    Warranty Card එකේ තියෙනවා මාරු කරන්නේ නෑ හදලා දෙන්නේ කියලා එක නිසා මම අරන් ගියේ නෑ Shop එකට

    එක නිසා Softlogic 111 එකක් ගත්තා එකේ බැටරිය චාර්ජ් වෙන්නේ නැහැ මචන්ලා 0% ම තියෙනවා එක දිගට ඇයි මචන්ලා මෙහෙම වෙන්නේ ? කරන්ට් එකේ අවුලක් කියන්න බෑ වෙන Phone හොදට චාර්ජ් වෙනවා.

    අලුතින් ගත්ත Phone එකට පැරණි Phone වල චාජර් හෝ බැටරි මාරු කරලා භාවිතා කරේ නෑ
    භූමි දෝස හින්ද ඔහොම වෙන්නෙ
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    උණු වතුර ගියේ කොහොමද? ඇත්ත කියපං හුජ්ජ නේද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දැන් මේ ෆෝන් එකේ ප්‍රශ්නෙ හරිද