ape hodama workforce eka gihama meka sanwardanaya wena eka gana thawa balaporothu thiyanda baeඉතා අමාරුයි ( පරම්පරාවෙන් එන සල්ලි නැත්නම් ) හෝ කල නොහැකියි
වාහනයක් කියල ගත්තත් පට්ට පරන එකක් නෙ ගන්න වෙන්නෙ
මයිග්රේට් තමා හොඳම විසඳුම

ඕවා ඉතින් විසඳගන්න පුළුවන් ඊළඟ චන්දෙදි හරියට ඔලුව කල්පනා කලොත්. නැත්තං හැමදාම පඩියෙන් බාගයක් ටැක්ස් ගෙව ගෙවා මයිනගේ ෆැමිලි එකයි නාමල්ගේ පවුලයි අනිත් උන් දෙන්නගේ පවුල් ටිකයි රනිලයි අකිල පකිල සාගල රවිය හවුලයි බලාගෙන ඉන්න පුළුවන්
මට හිතෙනවා ඕකට උන් රස්සාව කරන තැන හදාගෙන තියන ඊනියා උපසංස්කෘති හේතුවක් කියලා. අනවශ්‍ය ලෙස තමන්ගෙ පඩියට වත් නොගැලපෙන තරමේ නානාවිධ පාටි,වෙඩිමකට අච්චරක් දෙන්නම ඕනා, අයින් වෙනවනම් අච්චරක දෙයක් කරන් ඔනා වගේ. මනිමැනෙජ්මන්ට් අන්තිමයි.අලුතින් ජොබ් වලට එන එවුන්ට ගොඩ යාමක් නම් නැ නේද මේ තියන ආර්ථික තත්වයත් එක්ක අලුතින් ජොබ් වලට එන එවුන්ට wedding එකක් අරන් වහනයක් ගෙයක් හදනවා කියන්නේ මාර game එකක් දෙන්ඩ වෙන්නේ ?
ඕවා හරියට කරගන්න තිබ්බ චාන්ස් මිස් උනාඅලුතින් ජොබ් වලට එන එවුන්ට ගොඩ යාමක් නම් නැ නේද මේ තියන ආර්ථික තත්වයත් එක්ක අලුතින් ජොබ් වලට එන එවුන්ට wedding එකක් අරන් වහනයක් ගෙයක් හදනවා කියන්නේ මාර game එකක් දෙන්ඩ වෙන්නේ ?
ඕක වෙනවා බන්.ඕවා ඉතින් විසඳගන්න පුළුවන් ඊළඟ චන්දෙදි හරියට ඔලුව කල්පනා කලොත්. නැත්තං හැමදාම පඩියෙන් බාගයක් ටැක්ස් ගෙව ගෙවා මයිනගේ ෆැමිලි එකයි නාමල්ගේ පවුලයි අනිත් උන් දෙන්නගේ පවුල් ටිකයි රනිලයි අකිල පකිල සාගල රවිය හවුලයි බලාගෙන ඉන්න පුළුවන්
ape hodama workforce eka gihama meka sanwardanaya wena eka gana thawa balaporothu thiyanda bae
අලුතෙල් පාස් අවුට් වෙන දොස්තරලා උනත් දැන් හුල්ලනව කාර් එකක් ගන්න බෑ කියල. දැන් අවුරුදු 10කට කලින් එලියට ආපු ගමන් 100% පර්සනල් ලෝන් එකක් දාල අලුත් ෆිට් / ඇක්වා වගේ ගන්න පුළුවන්කම තිබුනමට හිතෙනවා ඕකට උන් රස්සාව කරන තැන හදාගෙන තියන ඊනියා උපසංස්කෘති හේතුවක් කියලා. අනවශ්‍ය ලෙස තමන්ගෙ පඩියට වත් නොගැලපෙන තරමේ නානාවිධ පාටි,වෙඩිමකට අච්චරක් දෙන්නම ඕනා, අයින් වෙනවනම් අච්චරක දෙයක් කරන් ඔනා වගේ. මනිමැනෙජ්මන්ට් අන්තිමයි.
eka hari bun. anith ewun gana mona kathadaඅලුතෙල් පාස් අවුට් වෙන දොස්තරලා උනත් දැන් හුල්ලනව කාර් එකක් ගන්න බෑ කියල. දැන් අවුරුදු 10කට කලින් එලියට ආපු ගමන් 100% පර්සනල් ලෝන් එකක් දාල අලුත් ෆිට් / ඇක්වා වගේ ගන්න පුළුවන්කම තිබුන
අම්ම තාත්තගෙන් සල්ලි දේපල උරුම නැත්නම් හීනයක්ම තමා ගොඩක් අයට සාධාරණ විදියට සල්ලි හම්බ කරනව නම්.
තරුණ සිහින නං සිහිනම තමා මේ රට ඇතුලෙ
ekata balapan tution karayoo
no income tax,
ඒව ඉවරකරන්නෙ සල්ලි තියෙන නාකි. ෆක් එක දාල ඇවිල්ලා හවසට ශොපින් කරද්දි අරගෙන යනවවෙන්න බෑ . කොළඹ ගෝට් චීස් ඉවරයිනෙ![]()
ඒවා දැනුත් ඉවර වෙනව. අපිට තමා සල්ලි නැත්තෙ. කොළඹ ඉන්නව නෙක්ස්ට් ලෙවල් සල්ලි තියෙන උන්.වෙන්න බෑ . කොළඹ ගෝට් චීස් ඉවරයිනෙ![]()
ඒවා දැනුත් ඉවර වෙනව. අපිට තමා සල්ලි නැත්තෙ. කොළඹ ඉන්නව නෙක්ස්ට් ලෙවල් සල්ලි තියෙන උන්.
🫢ඉතින් මම ඔහොම එකක් කිවුවද?සෝමාලියාව තමයි ගේමක් ගහනව නං රට. මුන්ට පාන්වත් නෑ නෑ කිව්වට සුපර්මාකට් ගෝට් චීස්, නෝවීජියන් සැමන්, ඉවරයි. හැම ගෙදරම xxxx මොඩියුලර් කිචන්, වාඩිවෙන්නෙ හර්මන් මිලර් පුටු වල….” බ්ලා බ්ලාහ්![]()
ඉතින් මම ඔහොම එකක් කිවුවද?
වෙන්න බෑ . කොළඹ ගෝට් චීස් ඉවරයිනෙ![]()
shenat said:
ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම .නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න.
![]()
shenat said:
දැන් ඔබතුමා කියන්නෙ ඔය වගේ සැත්කම් 4000 ක් කරන්න බෑමයි කියලද?
shenat said:
සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව
අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.
මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.
මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.
මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.
උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්
කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ.
Click to expand...
shenat said:
වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?
අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.
-මහාචාර්ය විශේෂඥ වෛද්‍ය චන්න ජයසුමන.
Click to expand...
shenat said:
4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්ර අතික්‍රමණය කරපු.
shenat said:
සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව
අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.
මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.
මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.
මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.
උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්
කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ.
Click to expand...
අනිවාර්යයෙන්, ටිකක් නෙවේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා කවුරු කොහොම කිව්වත්ඒවා දැනුත් ඉවර වෙනව. අපිට තමා සල්ලි නැත්තෙ. කොළඹ ඉන්නව නෙක්ස්ට් ලෙවල් සල්ලි තියෙන උන්.

ඔව් කොළඹ city area එකේ ඉන්න උන් හැමෝම වගේ එහෙම තමාඅනිවාර්යයෙන්, ටිකක් නෙවේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා කවුරු කොහොම කිව්වත්![]()
ado pissu hadenawaඋබෙ අම්මට නම් ගෝට් චීස් ගන්න සල්ලි නැති නිසා ඒකිට මම මගෙ ඩික් චීස් දෙනවා.
![]()
Thread: https://elakiri.com/threads/තව්හිද්-ජමාත්-දොස්තර-සිංහල-මව්වරු-4000ක්-වඳ-ක.1900560/
Thread: https://elakiri.com/threads/සිසේරියන්-සැත්කම්-කළ-තවුහිද්-ජමාත්-වෙදා.1900449/page-2
Thread: https://elakiri.com/threads/වඳ_සැත්කම්.1900481/
![]()