අලුතින් නුඋලක් දැම්මට සමා වෙයන් .... මේ කතාව ඇ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    අලුතින් නුඋලක් දැම්මට සමා වෙයන් .... මේ කතාව ඇ

    අලුත් එකක් දැම්මේ උඹ දාපු එක විනාශ වෙලා නිසා ....... ගොන් කතා කියන්නේ නැතුව මේක ටිකක් සාකච්චා කලොත් හොඳයි.​

    ජංජාලයේ සැරිසරන උබලා හැමෝගෙම බලාපොරොත්තුව මයිත්‍රී දිනන එක. නමුත් බොහෝ දුරට ඒක එහෙම වෙන එකක් නෑ...මහින්දට ජිල්මාට් නොදාම මේ ජන්දය දිනන්න පුළුවන්. උබලා ඇත්තටම මයිත්‍රී දිනනවා කියලා කියන්නේ මේ අන්තර්ජාලයේ හා සමහර මාධ්‍ය වලින් රටේ තියන ඇත්තම තත්වය ගැන උබලව නිතරම දැනුවත් වන නිසා...ඒ නිසා උබලා ප්‍රකාශ කරන ජන්දය බුද්ධිමත් ජන්දයක්. ඒ උනාට උබලා අමතක කරන්න එපා එහෙම වැඩිය දැනුවත් නොවී රටේ ජන්දය පාවිච්චි කරන පිරිසකුත් ඉන්නවා...ඒ තමයි දවස් පඩියට එදා වේල හොයාගන්න මිනිස්සු...මේ මිනිස්සුන්ගෙන් වැටෙන ජන්දය බුද්ධිමත් ජන්දයක් කියලා කියන්න අමාරුයි. උබලාගේ ජන්දෙට වැඩිය මේ පිරිසගෙන් වැටෙන ජන්දය සන්ක්යාත්මකව ඉතාමත් වැඩියි.

    ඒ මිනිස්සුත් එක්ක කතා කරලා බැලුවම කියන්නේ "ම්යිත්රිට රටක් පාලනය කරන්න පුලුවන්ද? දැන් පාරවල් හදලා තියෙන්නේ ඒ නිසා අපිට යන්න එන්න ලේසියි, එතකොට ඉස්සර වගේ මග දිගට බස් වලින් බස්සලා දැන් චෙක් කරන්නේ නෑ "වගේ කතා තමයි...මේකෙන්ම තේරෙනවා නේද මේ මිනිස්සුන්ට ප්‍රජාතත්‍රවාදය ගැනවත්,වංචා දූෂණ-පවුල් දේශපාලනය ඒකාධිපතිවාදය ගැනවත් , මේ විධායක බලතල කතන්දර ගැනවත් කිසිම දැනුමක් නෑ කියන එක. ඒ මිනිස්සුන්ට ඕනි එදා වෙලා කොහොම හරි හොයාගෙන කරදරයක් නැතුව දවස ගෙවන එක විතරයි...ඉතින් මෙහෙම තත්වයක් තුල මයිත්‍රී මහත්තයා දිනනවා කියන එක විය සිදුරෙන් අහස බලනවා වගේ වැඩක්...මේක ඉතින් රටේ අවාසනාව කියලයි මට හිතෙන්නේ :dull:...

    මේ කතාව සම්පුර්ණ ඇත්ත ....:oo::oo:
    අපේ ගෙදර ගත්තත් මම විතරයි මහින්දට අකමැති. (මහින්දට අකමැති ඔහු වටා සිටින බලු රැල නිසාය. මහින්ද යනු මෙරට බිහිවූ දක්ෂතම දේශපාලකයායි. රනිල් ඊට වඩා දක්ෂ දැයි තීරණය කිරීමට සිදු වන්නේ මෙම චන්ද ප්‍රතිපලයෙන් පසුවයි, :yes::yes:)

    මම තේරුම් ගෙන ඇති පරිදි සාමාන්‍යයෙන් සෑම පවුලකම එක් අයකු හෝ දෙන්නෙක් මෙම සමාජ වටපිටාව සහ සිදුවන බොහෝ දේ පිළිබඳ අවදානයෙන් සිටින.. නමුත් ගෙවල් වල සිටින ඉතිරි සාමාජිකයින් (4ක් හෝ 5ක්) ගෙදර ITN හා ජාතික රූපවාහිනී නරඹයි.... ඉතින් සිද්ධ වෙන දේ හිතා ගනිල්ලා ......


    හැබැයි පුතේ එක ප්‍රශ්න ටිකක් තියෙනවා ? මඩ නැතුව මේවා කතා කරමු



    ??????????????????????????????????????
    • ගිය වර facebook ජනාධිපති ෆොන්සේකා .. :yes:ඊට පෙර රනිල් :yes::yes:
    • 2010 දී facebook භාවිතය ??? :confused::confused::confused:2015 දී facebook භාවිත කරන ප්‍රතිශතය
      [*]1985 පසු ඉපදුන වර්තමාන චන්ද හිමි ප්‍රතිශතය .....
    • මහින්ද ගැන කලකිරුණු අය ... ගියවර මහින්ද සමග සිටි මම වැනි පුග්ගලයින් :P
     
    මේ පාර මහින්ද පරදිනවා. පුළුවන් තරං මරාගේ හොර මැරකම් ගැන ජනතාව දැනුවත් කරන්න. ඒ සදහාක් කුඩා කුඩා කණ්ඩායම් එකතු වෙන්න.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මේ පාර මහින්ද දිනnaවා.මොන තරං මරාගේ ආන්ඩුවෙ හොර මැරකම් තිබුනත් . වෙන වෙන හෙතු න්සා මිනිස්සු චන්දෙ දෙන්නෙ මරාට නෙට් එකෙ කොල්ලො මොනවා කිවුවාත්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මේ පාර මහින්ද දිනnaවා.මොන තරං මරාගේ ආන්ඩුවෙ හොර මැරකම් තිබුනත් . වෙන වෙන හෙතු න්සා මිනිස්සු චන්දෙ දෙන්නෙ මරාට නෙට් එකෙ කොල්ලො මොනවා කිවුවාත්
    ඔව් මේක වෙන්න පුළුවන් ....
    ITN වාගේ අපිට බෑ බන් .... අපි කියන ඒවා අහනවයි බන් ITN බලන උන් ......
    යකෝ මගේ තාත්තටවත් බෑ යකෝ මේක තේරුම් කරල දෙන්න......
    අර හඩ්ඩ brain wash කරලා බා.......න් :angry::angry::angry::angry::angry::angry:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10846319_292618770947543_7047219896345864478_n.jpg00000.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඒ කියන්නේ උඹලගේ ගෙදර උඹ තමයි පට්ට බුද්ධිමතා , අම්මයි තාත්තයි අමු මැටි. අනේ හුකේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහෙමයි මචන් ... මමනම් මගෙ පළවෙනි ඡන්දෙ දැම්මෙ මහින්දට 2005 නොවැම්බර් ... ඊට පස්සෙ ඡන්දෙ පාවිච්චි කරල නෑ අද වෙනකන් ... ඊළඟ ඡන්දෙ මහින්දට විරුද්දව දෙන්නෙ මහින්දගෙන් පළි ගන්න ... මොකද ඕකට දීපු චාන්ස් එකෙන් අපිටම කෙළවන්න ආව නිසා

    මට කියන්න ඕන උනේ ඡන්ද පොළට බැස්ස නැති ගොඩක් දෙනෙක් මේ පාර එළියට බහිනව
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙමයි මචන් ... මමනම් මගෙ පළවෙනි ඡන්දෙ දැම්මෙ මහින්දට 2005 නොවැම්බර් ... ඊට පස්සෙ ඡන්දෙ පාවිච්චි කරල නෑ අද වෙනකන් ... ඊළඟ ඡන්දෙ මහින්දට විරුද්දව දෙන්නෙ මහින්දගෙන් පළි ගන්න ... මොකද ඕකට දීපු චාන්ස් එකෙන් අපිටම කෙළවන්න ආව නිසා

    මට කියන්න ඕන උනේ ඡන්ද පොළට බැස්ස නැති ගොඩක් දෙනෙක් මේ පාර එළියට බහිනව
     

    priyanga11

    Member
    Apr 16, 2009
    147
    3
    0
    ITN Rupavahini Vathukarayeye demala aya balanne ne e aya balanne shakti tv most of them danata nuwara elyeye sandane inne thonda vitharai uathe enawa heta anidda maitheee dinanava sure
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ITN Rupavahini Vathukarayeye demala aya balanne ne e aya balanne shakti tv most of them danata nuwara elyeye sandane inne thonda vitharai uathe enawa heta anidda maitheee dinanava sure


    වතුකරේ එවුන් කරන්නේ තොණ්ඩ කියන දේ විතරයි.:no:
     

    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    මිනිස්සුන්ට එකෙක් ගැන වත් විශ්වාසේ තියන්න බැහැ, මුන් සේරම හොර හැත්ත.
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අනිත් එක පාරකවත් ආණ්ඩුව මෙච්චර ගැස්සිලා ගියේ නෑ බන්..දැන් බලහන්..එනවා එනවා ඉවරයක් නෑ..සුපිරිම සෙට් එක එනකොට ජනතාවත් හරි තීරණයක් ගන්නවා..එක නිසා මයිත්‍රී දිනනවා..