අලුතින් පටන් ගත්ත Business එකට Help එකක් ඕනේ
මචංලා මම අලුතින Business එකක් පටන් ගත්තා. Web Hosting සේවාවක්. ඒකේ නම One CloudyOne Cloudy. ලංකාවට විතරක් නෙවෙයි මම හැම රටකටම වගේ දෙන්න හිතන් ඉන්නේ. මට උබලාගෙන් උපදෙස් උදවු ඕනෙ මේ වැඩේට. සිරාවටම. Comment එකක් දාගෙනම යන්න. ලොකු උදව්වක් මචංලා